NethulWimanga

කතාව දැම්ම ලමයි❤
          	https://www.wattpad.com/story/386172922

DamayanthiMA

දෑස නිසා කතාව කියෙවලා ඉවර කරේ ඊයෙ. මං ඉස්සර යාගෙ කතා කියවන්නෙ fb එකෙන්. මේක මගහැරුනා. පුදුම ලස්සනයි. දැන් කවුරුහරි ඇහුවොත් කොයවපු ලස්සනම කතාව මොකක්ද කියලා ඒ මේක තමයි. ෆැන්ටසිය ගෑවිලාවත් නෑ. හරිම යථාර්ථවාදී මුලු කතාවම. වෙලාවකට හිතෙනවා ඔන්ගොයින් නොකියවපු එක හොදයි කියාලා. ඒ තරමටම ඒ කතාව අස්සෙ මට ඉවසන්න අමාරු තැන් තිබුනා. හරිම ලස්සනයි කතාව  ඔක්කොම කතා ලස්සනයි ඔයාගෙ. ❤

lvbirdssl

කෝ කේසරයි සංජනයි අද අරන් එනවා නේදෝ

lvbirdssl

@NethulWimanga අයියේ ඔයා කතාව දාද්දි ඔයාට වැරදීමකින් 10 වෙනි කොටස කියන එකට ආපහු 9 කොටස කියලමයි කතාව දාලා තියෙන්නේ..පොඩ්ඩක් බලන්නකෝ ඒක
Reply

NethulWimanga

@lvbirdssl කතාව දැම්මා
Reply

NethulWimanga

ලියන්න හිතන් ඉන්න අලුත් කතාව ගයිස්❤
          https://www.wattpad.com/story/386172922