Kimtae_bloom

Thank u for adding my stories to your reading list ❤️ 

Kimtae_bloom

@Kimtae_bloom thank u so much ❤️
Reply

Nethumila2002

@Kimtae_bloom It's my pleasure. You're so talented. All the best darling!❤️
Reply

KimSiRa630

@Nethumila2002 ❤️❤️❤️❤️
Reply

Bin_Kundi

Anehh akki sthuuthi oya katha godk kiywlne

Bin_Kundi

@Bin_Kundi  අනේ ස්තූතී අක්කියෝ  කියෙව්වට ☺️❤️ ඔයාගේ වචන මට ලොකූ උදව්වක් ❤️❤️
Reply

Nethumila2002

@Bin_Kundi මන් මේ ටිකේ free නිසා කියවන්න කතාවක් හොයන කොට තමයි නංගී ඔයාගේ account එක හම්බුනේ. මන් ඔයාගේ කතා කීපයක්ම කියෙව්වා. ඔයා ඇත්තටම ලියන විදිහ හුගක් ලස්සනයි. ඒ වගේම අනිත් writer sලට වඩා හුගක් වෙනස්. හරිම අමුතු ලස්සනක් තියෙන්නේ. ඔයාගේ කතා වල plot එක වගේම ඔයා වචන හසුරවන විදිහ හරිම unique. All eyes on us story එකෙන් එහෙම ඔයා ගොඩක් ලොකු message එකක් කියවන අයට දීලා තියෙන්නේ. ඔයා හුගක් දක්ෂ writer කෙනෙක්. ලියන එක නවත්තන්න එපා. දිගටම ලියන්න නංගි. Good luck.♥️
Reply