Nikkyjeon
Link to CommentCode of ConductWattpad Safety Portal
හෙට රෑ (අඟහරුවාදා රෑ) රාධේ අප්ඩේට් දෙනවා....එක එක වැඩයි, ගමනුයි, පොඩි අසනීප තත්වෙකුයි නිසා කතාවල අප්ඩේට් පරක්කු වුනාට සමාව දරුවනේ.... මේ සතියේ අනික් කතා ටිකත් දෙන්නම් පුලු පුළුවන් විදියට....ලබන සතියේ ඉදන් සේරම හරි....ගුම් නයිට් ❤
fiyoza_ray
@Nikkyjeon exam ඉඅවර වෙලා එන්නම්කෝ කියවන්ඩ.. ම්ම්හුක්.. get well soon... රාධේව මට මිස් වෙන්නෛ යන්නේහ්
•
Reply
mei_xianqi
බුදුඅම්මෝ.. මට හති.. ඇයි කියලද අහන්නේ? Campus crush කියවල. මුලදී කියවන්න අරන් යාගෙෂ් එක්ක මල පැනල මම කතාව මග නවත්තල ආපහු අරගත්තේ plot twist ගැන එහෙම කියලා කතාව සුපිරියක් කියලා කමෙන්ට්ස් දැක්ක නිසා. අනික රාධේ, රස්තා කියවලා කොහොමත් ඔයාගේ පොත් පට්ට කියලා දන්න නිසා විශ්වාසෙන් කියවන්න ගත්තේ. පටන් ගද්දි නම් මම හිතාගෙන හිටියේ ඔය මොන ට්විස්ට් එකට වත් මාව සප්රයිස් කරන්න බෑ කියලා. ඒත් ඔයා අක්කේ මාව දරුණුවටම සප්රයිස් කළා ඒයි. අන්තිම චැප්ටර්ස් ටික නම් නිකන් ඡේද දෙකෙන් දෙක මගේ ඔළුවට පොල්ලකින් ගහනවා වගේ දැනුනේ. චරිත ගැන ගත්තම, බොරු කියන්නොනේ නෑ නෙ. මම යාගෙෂ් ට ලොකුවට කැමති නෑ. එයාගේ පර්සනැලිටි එක මට සෙට් නෑ. සමහරවිට මුලදී තිබ්බ තරහා වෙන්නැති මගේ හිතේ තාම තියෙන්නේ. හැබැයි බ්රේන් එක තමයි බ්රේන් එක හොදේ. (Credit goes to you ඉතින්. ඔයාගේ මොලේ නෙ) ඊළගට නික්.. එයා මෝඩ වැඩියි. අන්තිමේදීත් මෝඩ කම නම් අඩුවක් තිබ්බේ නෑ. හැබැයි ලොකු development එකක් තිබ්බා එයාගේ කැරැක්ටර් එකේ. එයාගේ ලොකුම මෝඩකම විදිහට මං දකින්නේ අනුහස්ව එච්චර ඉක්මනට ලං කරගත්තු එක. කොහොම කිව්වත් දවසෙන් දෙකෙන් හොදම යාළුවෝ වෙන්න බෑ, වෙන්නෙත් නෑ. Romance කෙසේ වෙතත් යාළුකම් slow burn යන්නම ඕනේ(මම රාධේ එකේ කැමතිම දෙයක් ඒක). Overnight ඇති වෙන යාළුකම් overnight නැති වෙනවා. ඒ මගේ තියරිය. හැබැයි කොල්ලට බනින්න බෑ. මාත් මිනිස්සුන්ව විශ්වාස කරනවා වැඩියි. අනුහස් ගැන, මම අර කලින් කිව්වා වගේ මම මිනිස්සුන්ව විශ්වාස කරනවා වැඩියි. අන්තිම වෙනකන්ම, එයා එම් එක්ක කියලා එළි වෙනකන්ම මම නෑ නෑ එයා හොද ඇති ඕකත් රගපෑමක් වෙන්නැති කියාගෙන හිටියේ. මුලදී අච්චර ආතල් එකේ හිටපු, මම ආසම චරිතේගෙ ඇත්ත ස්වරුපේ දැක්කම මට කේන්තියක් වත් ගන්න හිතේ ඉඩ තිබුණේ නෑ disappointment එකක් හිතේ පිරිලා තිබ්බේ. අනුකම්පා හිතෙනවා. එයාගේ ගොංකම ගැන. කරන්න දෙයක් නෑ. ලැබිය යුතු ඩේ ලැබුන.
mei_xianqi
@mei_xianqi මම ආසම චතුරටයි සඳලිටයි. මුල ඉදන් ම කැමතියි ඒ දෙන්නට. චතුර හෙනම ආතල් කියලා හිතුනා මට. සඳලිත් අහිංසකයි නෙ. ඇත්තටම පට්ට හැපී ඒ දෙන්නා යාළුයි කියලා දැනගත්තම. සඳලි අන්තිමේදීත් හොඳයි කියලා දැනගත්තම මට හෙනම හැපී අක්කේ. ගොඩක් අය ගෑණු චරිත නපුරු අය ගානට නෙ දාන්නේ. මගේ ෆෙමිනිස්ට් මනසට දරාගන්න අමාරුයි එහෙම උනාම. නෙහාන්, සෆ්රාස් unexpected තමයි. හැබැයි ඒ දෙන්නා හෙන කියුට් අනේ. නෙහාන් කොහොමත් හෙනම කියුට් නෙ. ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ප්ලොට් එක නම් සුපිරි ආ ඔන්න ආයෙත් කිව්වා. හැබැයි දැන් නම් ඔයා එක්ක හෙනටම trust issues හොදේ අක්කේ. රාධේ එකේ කොල්ලෝ ටික නම් අනුහස්ලා කරන්න එපා හොදේ. (මට රාධේ එකේ චරිත වලට මම කොච්චර ආදරේ ද කියලා විචාරයක් උනත් ලියන්න පුළුවන්. එච්චර කැමතියි අප්පා.) P.s:- අක්කගේ රයිටින් මේ වෙනකොට ගොඩක් improve වෙලා තියෙනවා කියලත් කියන්න කැමතියි. Campus crush එකේ රයිටින් අවුල් කියනවා නෙමෙයි. ඒත් ඊට වඩා පැහැදිලි වෙනසක් දැන් කතා කියවද්දී පේනවා.
•
Reply
zoyevindy
සනීප උනාම රස්තා දෙන්න ❤️
ShashiNawarathna
සුදු අක්කේ "රස්තා" ඕනි ආ කරදර කරනවා නෙවේ ආ කුතුහලේනේ අනේ ඔයාගේ Talent එක නිසා ම තමා අනේ මේ සේරම❤️ ❤️
streamy_blossoms
අක්කි දැන් කොහොමද? සනීපද? කතාව දෙන්න පරක්කු වුනාට කමක් නෑ ඔයා සනීපනම් අනේව්ව්ව්! කතා වගේද අඣේ අපිට ඔයාව කොච්චර වටිනවද.. ❤️
Esh_Kaushi
අක්කේ දැන් කොහොමද සනීප වුනාද ? අප්ඩේට් පරක්කු වුනාට කම්ක් නෑ රෙස්ට් කරන්න බලන්න ෆ්රී වුනාම ❤️❤️
NethmiLiyanage5
රස්තා දෙන්නකෝ
Nikkyjeon
හෙට රෑ (අඟහරුවාදා රෑ) රාධේ අප්ඩේට් දෙනවා....එක එක වැඩයි, ගමනුයි, පොඩි අසනීප තත්වෙකුයි නිසා කතාවල අප්ඩේට් පරක්කු වුනාට සමාව දරුවනේ.... මේ සතියේ අනික් කතා ටිකත් දෙන්නම් පුලු පුළුවන් විදියට....ලබන සතියේ ඉදන් සේරම හරි....ගුම් නයිට් ❤
fiyoza_ray
@Nikkyjeon exam ඉඅවර වෙලා එන්නම්කෝ කියවන්ඩ.. ම්ම්හුක්.. get well soon... රාධේව මට මිස් වෙන්නෛ යන්නේහ්
•
Reply
Rizz_Muffin_
අනේ අක්කේ රාධේ අදත් නැද්දෝ
thewnihimara
Rastha dennako sattalanee❤❤