Nim_Ru

වීදුරු මල් complete කරාට පස්සෙම Silent voice දෙන්නම් හොඳේ.මොකද දැන් ලියන කතාව හිතුවට වඩා කම්ප්ලිකේටඩ්.ඉතින් ඒකෙ සිද්ධි ගලපගන්න මට ටිකක් මහන්සි වෙන්න වෙනවා.අනික මේ දවස්වල  මට වැඩ ගොඩ ගැහිලා ඉන්නෙ.ඉතින් ඒ ටික බැලන්ස් කර ගන්නකන් අප්ඩේට් ස්ලෝව් වෙයි.අලුත් චැප්ටර් එකක් ඉක්මනට ගේන්න බලන්නම්.ලාව් යෝ ❤️

strwberyiie

@Apple_Sunnie හරියෝ.. ඉක්මනට එන්න.. ❤
Reply