Nimziy

Kakao talk app එක පාවිච්ච් කරන කෙනෙක් ඉන්නවනම් friend request එකක් එවන්නකො 

Nimziy

Hi හැමෝටම,
          මං ආවේ පොඩි උදවුවක් ඉල්ලන්න. මගේ reading list එකේ තිබ්බ පොතක් ගැන එකේ ඉන්නේ ටේයුන්ග්, රජ පවුලක කතාවක් එයා කසාද බදින්නේ රජ පවුලක කුමාරිකාවක් අනේ ඒ කතාව හොයලා දෙන්න පුලුවන්ද 

Nimziy

Hi,
          මං ආවේ පොඩි දෙයක් ගැන කියන්න.
          මගේ reading list එකේ කතාවක් තිබ්බා. එකේ නම මට මතක නෑ ඒක මෑතකදී ආපු කතාවක් හරිම ලස්සනයි. කතාවේ හිටියේ bts v එයා සාමාන්‍ය කෙනෙක් එයාට බදින්න හම්බවෙනවා රජ කුමරියක් අනේ ඒ කතාව දාන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මං හිතන්නේ ඔතර් කතාව අයින් කරගෙන . ඉක්මනට කතාව දෙයි කියලා මං හිතනවා