Nirwan_Rajapaksha

මාල වැඩක් මාව බාරගන්න ගොඩක් අය ඉම්නවා වගේ.
          	
          	මේම කරමු අද ඉදන් මන් ඔයාලා හැමෝගේම බබා. හලිත.
          	@Dinesh_Gunawardena and @callista_taeyeon මන් ඔයාලා දෙම්නගෙත් බබා.
          	@Rohitha_Rajapaksa and @Tatyana_Rajapaksa ඔයාලගෙත් බබා. හුම්ම්ම්
          	
          	 මට ෂටුතුයි අම්මලා දෙල්ලයි තාත්තලා දෙන්නෙකුයි ඉද්දී.
          	ආදලෙයි ඔයාලා හතර දෙනාටම... උම්මාආආආආආ...❤️❤️
          	
          	අනිත් අයටත් ආදලෙයි හුදේ.

Nirwan_Rajapaksha

මාල වැඩක් මාව බාරගන්න ගොඩක් අය ඉම්නවා වගේ.
          
          මේම කරමු අද ඉදන් මන් ඔයාලා හැමෝගේම බබා. හලිත.
          @Dinesh_Gunawardena and @callista_taeyeon මන් ඔයාලා දෙම්නගෙත් බබා.
          @Rohitha_Rajapaksa and @Tatyana_Rajapaksa ඔයාලගෙත් බබා. හුම්ම්ම්
          
           මට ෂටුතුයි අම්මලා දෙල්ලයි තාත්තලා දෙන්නෙකුයි ඉද්දී.
          ආදලෙයි ඔයාලා හතර දෙනාටම... උම්මාආආආආආ...❤️❤️
          
          අනිත් අයටත් ආදලෙයි හුදේ.

Kitty__Bloom

එම්න පුම්තේ මං ඔයාව හදා ගන්නම්.....❤️☺️

Kitty__Bloom

@Dinesh_Gunawardena ඇයි ඒම කලේ........ හුවෑ.....
Reply

Dinesh_Gunawardena

@ChamiYashara පරක්කු වැඩියි...මං එයාව හදාගන්න ගත්තා...
Reply

Dinesh_Gunawardena

පුම්තේ...කැලිස්ටටයි මායි තීරණය කළා උයාව හදාගන්න (✿˘ ³ ˘)

Dinesh_Gunawardena

@Nirwan_Rajapaksha නැතුව නැතුව
Reply

Nirwan_Rajapaksha

@Dinesh_Gunawardena අම්මා කැමති උලාද.
Reply

Basil_Rajapaksha

එන්න පුතේ මේ බැසිල් සීයා ගාවට

Nirwan_Rajapaksha

@Basil_Rajapaksha අලෙහ් මාව බාරගන්න ගොඩක් අය ඉන්නවනේ.
Reply

Basil_Rajapaksha

@Dinesh_Gunawardena නිර්වාන් ව තමුසේ ගත්තද
Reply

Dinesh_Gunawardena

@Basil_Rajapaksha ඒව කොහෙද...උයා පරක්කු වැඩියී..හහ්හ්හ්
Reply

Dinesh_Gunawardena

බබූ....උයාට ටාට්ටා කරදර කරනෝද..ඒනම් මා ගාවට එනෝද...(✿˘ ³ ˘)

Nirwan_Rajapaksha

@Dinesh_Gunawardena වාව් මරුනේ මාමේ. හලේ
Reply

Dinesh_Gunawardena

@Nirwan_Rajapaksha පැටියො...උයා අපි ගාවට එන්න හරිත..
Reply

Dinesh_Gunawardena

@Nirwan_Rajapaksha නෑ නෑ පුතේ...අනික දැන් මට සීයා කියන්න එපා..කැලිස්ටටයි මායි පෙරේදා විතර බැංදා...දැන් මම ප්ලාස්ටික් සැත්කමක් කරල නම්ජූන් වෙලා ඉන්නෙ...තව දිව්‍ය ඖෂධයක් බීලා තරුණ වෙලා ඉන්නෙ
Reply

_MoUniE_

Podi era!! 

Nirwan_Rajapaksha

@Piumi_Hansamali ඇයි ආන්ති.☺️
Reply

_MoUniE_

@Nirwan_Rajapaksha අනේ.. සූති බබා
Reply

Nirwan_Rajapaksha

@Piumi_Hansamali අහ් පියුමි ආන්ති.
Reply

Nirwan_Rajapaksha

අසාධාරණයි!!! හුවෑව්.
          
          හැමෝම බලන්නේ නංගී ගැන විතරයි මන් ගැන බලන්න කවුලුත් නෑ. මන් යනෝ යන්න.
          
          ඒ අස්සේ තාත්තා වටේ යනවලු. හුවෑව්. අම්මත් නංගීව විතරක් හුරතල් කරකර ඉන්නවා විතරයි. කවුලුත් ආදලේ නෑ මට. 
          
          මාත් මට ආදලේ කලන කෙනෙක්ව හොයාගන්නවා හුම්. 
          
          මාව භරගන්න කැමති අය ඉන්නවනම් කියල්ල.
          
          තාත්තේ ඔයා නලකායී. •_•

Esech_2118

@Nirwan_Rajapaksha ලව් යූ ටූ
Reply

Nirwan_Rajapaksha

@Chaterbox13 එහෙනම් අක්කි. ලාව් යූ
Reply

Esech_2118

@Nirwan_Rajapaksha ආන්ති වගේ නැතුව අක්කි කියන්න බෑද හී
Reply