Nisandi_Winchester

ම්හ්ක්.. තැම්කූ කස්ටිය...♥️.. මගෙ පළවෙනි කතාවට 1k views තියේ.. ඒක ලොකු දෙයක් නෙවෙයිද මන්දා..මට නම් මහමෙරක් වගේ... මං ලියන්න ගත්තට කියවන්න කවුරුත් නැතිවෙයි කියලත් හිතුනා.. ඒත් ඔයාලා කියවනවා කියල දකිද්දි..පට්ටම සතුටක් දැනෙන්නෙ අප්පාවේ...ආදරෙයී කෑදරයී♥️... තෑම්ස් තෑම්ස්...♥️හැම චැප්ටර් එකටම කොච්චර අව්ල් වුනත් වෝට් එකක් දාලා කමෙන්ට් එකක්.. දාන අය ඉන්නවා..මගෙ හිතට පට්ට හයියක් එන්නෙ එතෝට... ♥️ ඇත්තමයි උන්ඩුකපුච්චෙන්ම ලව් ඔයැයිලට..♥️

මගේ යාම්ලුවෙක්ගෙ..හෙහෙ
          . වගකීමෙන් කියන්නෙ අක්කගෙ කතා ලස්සනයි.. එයා wattpad මීට කලින් දාලා මැති වුනාට bts ff වගයක් ලියල තිබිලා මං කියෙව්වා.. කෝද මේ දැරිවි ඒවා wattpad publish කරන්න කැමති නෑනෙ.. කෝම හරි.. එයා මුලින්ම යක්ශ පුරාවෘත්ත ගැන කියලා කතාවට enter වෙයි... කියවන් යන්න වෝට් ඇකක් ඒමත් දාන් යම්න.. ලමයි.. ♥️
          https://www.wattpad.com/story/329693464

Nisandi_Winchester

කාලෙකට පස්සෙ chapter එකක් දැම්මා.. කතාව කියවන අය ඉන්නෙක සතුටුයි..හෙහෙ..මගෙ පළවෙනි කතාවනෙ.. හොද නරක් කියම් යම්න සූටි එකාට.. චැප්ටර් එක කියෝල වෝට් එකක් දාම්න.. ආදරෙයී කෑදරයි✨..ම්හුක්.. link එක ගන්න බෑනෙ.. අනේ මන්ද.. කමල්ලෑ.. ♥️✨

Nisandi_Winchester

Nisandi_Winchester