NiviLux

ළමයී මේ කතාවත් කියවන් යන්න❤️
          	
          	සැ:යු.ඇබ්බැහිවුනොත් වග කියන්නෑ 
          	https://www.wattpad.com/story/379744269

NiviLux

ළමයි අද කතව දෙන්න පොඩ්ඩක් පරක්කුවෙනවා.ඒ නිසා හෙටම දෙන්නම්..මගේ tiktok අකවුන්ට් එක බෑන්ඩ් වෙලා..අද මං දැන් අලුත් එකක් හැදුවේ.පහල ලින්ක් එක දාන්නම්..ඒකත් ෆලෝව් කරන් යන්න...ආදරෙයි ඔතරි ඔයාලට...❤️‍
          
          https://www.tiktok.com/@nivi_lux2?_t=ZS-8tRluPuKTcg&_r=1

NiviLux

දෙවන කතාංගයටත් මුල පිරීමට තීරණය කලෙමි...
          
          අවාරයක මල් පිපෙයිද???
          
          ඔයාලාගේ අදහස් කියන් යන්න...
          
          Story එක,
          
          •Depression story  ඉවර වුනාම දෙන්නද?
          •කතා දෙකම එකටම publish කරන් යන්නද?
          
          අවාරයක මල් පිපීම  ඔබේ කමෙන්ට් මත තීරණය වේ..කමෙන්ට් කරන් යන්න ඒ නිසා..
          
          

NiviLux

ළමයි.. මෙන්න තවත් author කෙනෙක්ගේ අලුත් කතාවක් කියවලම බලන්න.හරිම ලස්සනයි...ඔන්න මේ කතාව ඔයාලම කියවලා බලන්න.ඔයාලට භාරයි!
          Story name:හේදාර 
          Author:  @MADSKYY
          
          
          https://www.wattpad.com/story/376400285?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=MADSKYY

NiviLux

"සත්‍ය සිදුවීම ඇසුරින් ගොඩ්නැගෙන කතාවක් අද රාත්‍රියේ පටන් ලිවිම්මට ආරම්භ කරන ලදී..එක් සිදූවීමක් වචනවලට පෙරලීමට නියමිතය"
          Meanwhile  රීඩක ජනතාව:
          අපෝ අපෝ ශ්‍රේශ්ඨ කතුවරයෙක්ගෙ ලීලාවෙන්නේ මෙයා කතා කරන්නේ.එහෙම නෑ ළමයෝ ඇවිත් බලන්න.ගෑනු ළමයෙක් නම් ඔයා අනිවාර්යයෙන් ම කියවන්න ඕනේ❤️‍
          
          රෑට හම්බෙමු