Nononara

කවුරුවත් ආස නැති වෙයි කියලා හිතුව පොතටත් වෝට්ස් වැටෙනවා දැක්කම...මාරම සතුටුයි. ❤

tharuu__13

@Nononara අළු පොතටද ඒයි...
Reply

yun_sm

මම හරිනම් අද නේද බර්ත්ඩේ ?
          
          Wishing you the happiest of birthdays and a fantastic year ahead baba! Happy Birthday! ❤

Nononara

@yun_sm අනේ තැන්ක් යූ අක්කී!!! මන් දැනුයි දකින්නේ මේක
Reply

Nononara

කවුරුවත් ආස නැති වෙයි කියලා හිතුව පොතටත් වෝට්ස් වැටෙනවා දැක්කම...මාරම සතුටුයි. ❤

tharuu__13

@Nononara අළු පොතටද ඒයි...
Reply

Nononara

කොහෙදා අප්පහ් මේ direct messages ගිහින් තියෙන්නෙ? හරි නරකයි අනේ. ඒ මැසේජස් වල කොච්චර නම් memories තිබ්බද??? එකක්වත් නෑ අද බලද්දි. :(

yoonji9397

@Nononara අපෝ ඔව් අනේ
Reply

tharuu__13

@Nononara කියල වැඩක් නෑහ් ඒක ගැන නම්...
Reply

MonsterK_94

@Nononara ow ane eka 6th may idan nh ain karala wattpad eken
Reply

Nononara

හෙට නේද ඕලෙවල් පටන් ගන්නේ?
          
          බිය නොවන්න. හොඳටම කරලා එන්න. ගුඩ් ලක් නංගිලා...මල්ලිලා.

DLAHSD17

@Nononara thank you akki
Reply

thvpramu2002

⋱ ⋮ ⋰
          ⋯ ◯ ⋯ ︵       ^v^
          ¸︵︵( ░░ )︵.︵.︵
          (´░░░░░░ ') ░░░' )
          `´︶´¯`︶´`︶´︶´` ^v^  ^v^
          ╔┓┏╦━━╦┓╔┓╔━━╗╔╗
          ║┗┛║┗━╣┃║┃║╯╰║║║
          ║┏┓║┏━╣┗╣┗╣╰╯║╠╣
          ╚┛┗╩━━╩━╩━╩━━╝╚╝
          ♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪

Nononara

@thvpramu2002 අනේ මේකෙ සස්සන.....love you more akkii...❤❤❤
Reply

Nononara

Daraaganna bariyoo mee rasnee

tharuu__13

අමෝර් ඒකහ් 
Reply

Nononara

@yoonji9397 විශාල කරදරයක් වෙලා තියෙන්නේ මේ රස්නේ
Reply

Nononara

@tharuu__13 කූල් එකේ ඉන්න ඕනේ නිසා උනන්දුවෙන් ක්ලාස් යන මම
Reply

Nononara

සියල්ල පැත්තකට දාලා කතා ලියන්න හිතිලා ඉන්නේ. :")

yun_sm

@Nononara එම්න එම්න සගෝ ඔන්නොහේ.. :_)
Reply

Lady_Bug_216

@Nononara දාමුකෝ ඉතින් :)
Reply

tharuu__13

@Nononara අනේහ් අපි නම් රෙඩි ඉතින් ඔයා ලියන ඒවා කියවන්න ;-)
Reply

Nononara

ඉස්සර වට්පෑඩ් එකේ කමෙන්ට්ස් conversations බලද්දි මට ලොකු වෙනසක් පෙනුනා අදත් එක්ක. ඒ කාලේ හිටිය අය අද ගොඩාක් නෑ. අද ඉන්න ගොඩක් අය ඒ කාලේ හිටිය අය වගේ හොඳ අය නෙවෙයි.

shwe_min

@Nononara තිත්ත ඇත්ත
Reply

Nononara

@zora_lusine Ammoh hariyatama kiwwa
Reply