Nooveeeellll

ලමයි ඇත්තටම මම කතාව ලියන එක ස්ලෝ වෙන එකට සමාවෙන්න මම පුලුවන් ඉක්මනට කතාව දෙනව කොච්චර පරක්කු වුනත් සතියකට පාරක් හරි අනිවාරෙන් දෙන්නම් මෙ පොරොන්දුවක් ඔන්න

Nooveeeellll

ලමයි ඇත්තටම මම කතාව ලියන එක ස්ලෝ වෙන එකට සමාවෙන්න මම පුලුවන් ඉක්මනට කතාව දෙනව කොච්චර පරක්කු වුනත් සතියකට පාරක් හරි අනිවාරෙන් දෙන්නම් මෙ පොරොන්දුවක් ඔන්න

Nooveeeellll

ආදරණීය පිත්තල සමනල් කැල වෙත,
          ලමයි මේ සීතලේ ඔයලට මගේ කතාවක් කියවද්දි දැනෙන්නෙ මොන වගේ හැගීමක්ද?
          ඔයාලා වැඩියෙන්ම කැමති කතාව මොකක්ද මගේ?
          ඔයාලට මම කතාව දෙන්නෙ හුගක් පරක්කු වෙලා ඒකට ඔයාලගේ අදහස මොකක්ද?
          
          මෙව්ව දැවෙන ප්‍රශ්න ලමයි.

AndreaBBB0

Sorry if I'm bothering you, eth oya Minato( Your Eyes prt 2) story ek continue krnawa neda author???? Klin eke ending ek hnd I almost cried aneee. I just wanna see them being happy, yk a happy ending 
          Anyway, you must have a lot goin on in your life too. Free welawata plwn nm update ekk dendooo❤️❤️
          (Aluth follower knkuth add una onna)

Nooveeeellll

@AndreaBBB0 එහෙම තමා ලමයො කොහොම හරි බලන්න කතාව♥️
Reply

AndreaBBB0

this message may be offensive
@AndreaBBB0 HOW TF DID I MISS THIS ANEEEE. I DIDNT GET A FUCKING NOTIFICATION APPA, SO AGAIN IM SORRY FOR THIS LATE REPLY. Ehnm ithn onna api සැදී පැහැදී බලන් ඉන්නවා ❤️❤️ 
            
Reply

Nooveeeellll

this message may be offensive
Aneeee mageeeee piththala samanalayooo ude pandara mehema comment ekak dakkama adenawa yakow echchara sathutui ahhhhh nana bother karanna gataluwak na i need someone slap me and tell “hey bitch are you going to upload it or I will kill you”
            I need that kind of motivation anyway Ada kathawa dunna mama update dennm ikmanata
            Welcome my new follower♥️
            Here
Reply

Nooveeeellll

Hiiii හුගක් කාලෙකට පස්සෙ නේද?
          මන් දන්නව තොපිලා මගේ announcement බලන්න තියා කියවන්නෙ වත් නෑ කියල.
          ඒත් මම උබර්ලට ආදරෙයි මගේ පිත්තල සමන්ල්ලුනේ...ඒ නිසා මගේ සූට්ටම් බට්ටිත්තලා මාව වැරදිලා හරි දැක්කොත් පොම්ඩක් කියවපල්ලා... 
                ඇත්තටම මම අද මෙතනට පැමිනීයේ ඔයාලට කතාවක් recommend කරන්නයි.අලුත් පුංචි ඕතරියෙක්ගේ ලස්සන වැඩක් කියවලා බලන්න... 
          Try and try one day you can die නේ අනේ...
          
          https://www.wattpad.com/1441132582?utm_source=ios&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=Nooveeeellll
           

Woon-Suyo

@Nooveeeellll මාච් ආදරෙයි ❤️
Reply

Nooveeeellll

@Woon-Suyo මෙච්චරක් ආදරෙයි
Reply