Nul_Roxns

Good morning ! 
          	
          	කලින් ලිව්වා වගේ ලියන්න නම් තව කල් යයි වගේ.. කැමති නම් කියවලා සපෝර්ට් එකක් දෙන්න..❤️
          	
          	ෆැන්ටසි ස්ටෝරී එකක් කියලා හිතා ගන්නකෝ.
          	
          	https://www.wattpad.com/story/387648256

Nul_Roxns

Hii ! 
          ළමයි මන් ඩ්‍රාෆ්ට් කරන්න ඉන්න කතාවක් තියෙනවා..
          
          ඒක දාන්නද ? අනේ මන්දා ගොඩ කාලිකින් ලිව්වේ නැති නිසා  කන්ෆිඩන්ස් බැහැලා වගේ.. 
          (Adventures + Little bit dark fantasy story ekak ) 
          
          පුලුවන් නම් රිප්ලයි කරන්න ❤️

Nul_Roxns

@mei_xianqi  ලියලා තිබ්බ එකක් හලෝ..ඔක්කොටම වඩා වැඩ ටික කරගන්න ඕනේ අනේ..
Reply

Nul_Roxns

Hi !! miss you guys ❤️
          Can i get a reply ?

MonsterK_94

@Nul_Roxns aaneeeeeeeeeeeeeeee oyane... oyawa mathakaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiii
Reply

Nul_Roxns

@MonsterK_94 Nuul_mochi babh..aww thank you akke ❤️
Reply

mei_xianqi

ඔයාගේ කලින් රිප්ලයි එක ආපු ගමන් මම ගියේ ඔයාව ෆලෝ කරන්න. බලද්දී මම දැනටමත් ෆලෝ කරනවා. මම ඔයාගේ ලලනෝප reading list එකටත් add කරගෙන ඉදලා තියෙන්නේ. මං හිතන්නේ ඒ මම 2022 wattpad එකෙන් අයින් වෙන්න ඔන්න මෙන්න වෙන්න ඕනේ, ඒකයි මම තාම කියවලා නැත්තේ. දැන් කියවන්න ගන්න ඉන්නේ. Library එකට add කරගත්තා. කොහොමත් gl ටිකක් හොය හොය හිටියේ. මාත් ලියන්නේ gl නේ.
          
          Thanks මාව ෆලෝ කළා ට❤️❤️❤️

Nul_Roxns

@mei_xianqi ඔව් මාත් ගොඩක් කල් අයින් වෙලා ඉදලා දැන් ආ‍යේ ඇක්ටිව් වුනේ.ඔයා කැමති නම් කියවලා බලන්න dear. GL කියන්නේ වෙනමම passion එකක්..Welcome  girl ❤️
Reply

Alovenz

Nanga no eka one ♥️

Alovenz

@Alovenz මගෙ දැන් තියෙනඑක තියේ ගොඩක් අය ගාව. ඔයා ඔන්ලයින් ඉන්න වෙලාවක මට hi wage ekk dnna..mama tuk gala dennam
Reply

Nul_Roxns

@Alovenz මන් ඉල්ලන්න හිටියේ අක්කේ.❤️ මේකෙම දාන්නද ?
Reply

Miyeon_Gurl

Randomly saw your announcements and replies on bulbz's acc...those pov's are so good
          Seriously your way of thinking is on another level!!❤

Miyeon_Gurl

@Miyeon_Gurl that's true❤aww lv u 2 <33
Reply

Nul_Roxns

@Miyeon_Gurl Ohh thank you girl for appreciation ! This method is a good way to avoid hurting our own feelings !! luv you ❤️
Reply