Num_ya

          	
          	It's totally fine to feel this way...
          	
          	At the end of the day, we're still kids...
          	
          	❤️

Num_ya

          Finally!
          
          17 years have passed!
          ❤️

Num_ya

@_coc_a_col_a_ Aww thank youuuu... :)❤️
Reply

_coc_a_col_a_

Happy Birthdayy kid (sorry for the late wish). For some reason, I can't put hearts , anyways, saw your comments and decided to read your stories, hoping to read some fire stories ( heartsss)
Reply

Num_ya

@misscoffeeluv තැන්කූ අක්කේ ❤️❤️❤️
Reply

Num_ya

          සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
          
          හැමෝගෙම සිතුම් පැතුම් ඉටුවෙන්න කියලයි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලයි ප්‍රාර්ථනා කරනවා!!!
          
          සතුටින් පරිස්සමින් ඉන්න ඒයිලාාා
          
          ❤️❤️❤️

Num_ya

          මට මේ ටිකේ movies ටිකක් බලන්න ඕනි... ඔයාලා දන්න හොඳ English, Bollywood or Korean/ Japanese ⁣movies මොනාහරි තියේද... අනේ තියේනම් කියන්නකෝ ශුඩූලා... 
          
          (Stress වැඩිවෙලා ජනේලෙන් පැනලා මැරෙන්න කෙසේවෙතත් කකුලක් හරි කඩාගන්න හිතන් ඉන්න මම)

Num_ya

@BunnyKook220 thanks... මං බලන්නම් :) 
Reply

BunnyKook220

@Num_ya twilight series eka hodai, my fault (culpa mia),
Reply

Num_ya

          …
          
          බැඳීම් වලට ලෝබ වෙලා, හිතුමතේට වැඩ කරලා, තමන්වම නැති කරගෙන කරකියාගන්න දෙයක් නැතුව ඉද්දි self-respect එක -: ටටා බායි! 
          
          මේ දේවල්වලට සීමාවක් නැද්ද අප්පා (•`_´•)
          
          
          (සෝල්මේට්ලා ඉන්නේ නමට විතරද?)
          
          හූම්... 

imasethu617

කොහොම කොච්චර දෙයක් සිද්ධ වුණත් තමන්ට තමන් ඉන්නවානේ sis,නමට විතරක් සමහර දේවල් සීමා වුණාට අවංකව ඉතුරු වෙලා තියෙන දේවලුත් තියෙනවා,උත්සාහ කළොත් හොයා ගන්න පුළුවන්,එහෙම ඒවා හොයා ගත්තොතින් තිබුණටත් වඩා ලොකු self respect එකක් ලැබෙයි වගේ ම දැනෙයි
Reply

Num_ya

කියවලා බලන්න... @lazy-kitty ගේ taekook එකක්!
          
          ❤️
          https://www.wattpad.com/story/350863458

lazy-kitty

@Num_ya lazy-kittyගෙ ටේකුක් එකක්!...වාහ්...thanks ❤️✨️
Reply