Kimnethujt
Thank u akke mawa follow karata
@Nuuni_Nim
6
Works
9
Reading Lists
300
Followers
වචන දෙදාහක් ටයිප් කරලා පස්සෙන්දා ඇහැරෙනකොට ඔක්කොම ටික නැතිවෙලා කියලා දැක්කාම එන සතුට :'( smile in pain wattpad version #ආයිනම්ඇප්පෙකඅප්ඩේට්කරන්නේනැත #මටවහටිකක්දීපියව්
Thank u akke mawa follow karata
https://www.wattpad.com/story/371513362?utm_source=android&utm_medium=org.telegram.messenger&utm_content=share_reading&wp_page=reading&wp_uname=TiNkLe_B_elL මගේ කතාවත් කියවලා බලන්නකෝ. කතාව ලස්සනයි නම් යාලුවෝන්ටත් කියන්න කියවලා බලන්න කියලා❤️
හායිම් ඒයිහ් මෙතනට උස්සන් බෝලට්ගෙ ආචිචිගේ කිරිමුත්තගේ නැන්දගේ මිනිහගේ සීයගේ පුතාගේ දුවගේ වේෂයෙන් ආ මම නෙතු ( you know ) දත් ටික ඩිස්ප්ලේ දාගෙන ඉන්න පූසගේ ස්ටිකරේ ආආආආ පැටියෝ කොහොමත බත් කෑවත ( දත් ටික ඩිස්ප්ලේ දාගෙන ඉන්න පූසගේ ස්ටිකරේ ) මං මෙතනට පැමිණියේ මැසේජ් බෝඩ් එකේ කුණු ඇදීමට සහ ඔවාලා පොඩ්ඩක් ගැම්මට ඉන්නවා කියලා බැලීමටයි ......(පඹයා මල් දාන ස්ටිකරේ) ගැම්ම ගන්න අමාරුනම් අතිවිසේස නෙස්ටමෝල් කෝප්පයක් බොම්න කියලා ආරාධනා කර සිටිනවාහ්.......හොමතගයු ආයුබෝවන් ✨ වනක්කම්හ්✨ අස්සලා උස්සලා මලෙක්කුම්✨ ලායූ සියඹලා ටොපියක් තරම් ❤️ බායි ......
වචන දෙදාහක් ටයිප් කරලා පස්සෙන්දා ඇහැරෙනකොට ඔක්කොම ටික නැතිවෙලා කියලා දැක්කාම එන සතුට :'( smile in pain wattpad version #ආයිනම්ඇප්පෙකඅප්ඩේට්කරන්නේනැත #මටවහටිකක්දීපියව්
Update ekak dennakoo
Chap 09 updated ✨️❤️ (after a long time tho hehe xD ) I just published "09" of my story "Loving My Enemy (Taekook)". https://www.wattpad.com/1463829637?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Nuuni_Nim
Thank uu akke mawa follow karata
හායි අක්කේ !!! මං nethu
ඔයාලට Loving My Enemy එකේ 8 වෙනි chapter එකේ update ආවද?
අහ්!! මට හරි සතුටුයි !!! රහසක් කියන්නද? අද තමා මගේ උපන්දිනේ.. :) මං හිතුවෙවත් නැති විදියට අද පන්තියෙදි මට බර්ත්ඩේ සප්‍රයිස් එකක් හම්බුණා... හරියටම රෑ දොළහට!! මගේ ජීවිතේට ලැබුණු පළවෙනි සප්‍රයිස් බර්ත්ඩේ පාටි එක!! මං ඇත්තටම දන්නෑ එයාලට කොහොම ඒකට ස්තූති කරන්නද කියලා... මට කොහොමත් මට දැනෙන සතුට, ආදරේ ඔයාලා ඉස්සරහා වචන කරන්න බෑ, ඒකනිසා මං මෙතනදි කියන්නම්, මං ආදරෙයි ඔයාලට දෙයියනේ !!! මට ඇත්තටම ඇඬෙන්න ආවා එයාලා ඉටිපන්දමක් ගහපු ස්විස්රෝල් එක අරන් එද්දි, ලොකු දෙයක් නොවෙන්න පුළුවන් ඒක, ඒත් මට ලැබුණු ලොකුම තෑග්ග ඒ! ❤️
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: