හලෝ මගේ ඉබි පැටව්.....
ඔයාලට මතකද මං නංගි කෙනෙක්ගේ කතාවක් ගැන කිව්වා PATTERNS කියලා. එදා ඒ නංගිගේ කතාව විතරයි delete වෙලා තියෙන්නෙ. ඊයෙ එයාගේ acc එකම delete වෙලා. ඒ නංගිගේ පළවෙනි පොත PATTERNS උනත් ලස්සනට භාෂාව හසුරවලා ලියලා තිබ්බා. ඕන කෙනෙක්ට කියෙව්වාම තේරෙනවා ඒ ළමයගේ talent එක ගැන. අන්න ඒකේ ප්‍රථිඵලයක් තමයි ඔය. හරිම ලැජ්ජයි ඒ වගේ චූටි නංගියෙක්ටත් ඊරිසියා කරන අය මෙතන ඉන්නවා කියලා දැනෙද්දි.
කොහොම උනත් ඒ නංගි ගොඩාක් strong. එයා ආයෙමත් අලුත් acc එකකින් එයාගේ කතාව publish කරනවා. හැමෝම මේ නංගිගේ acc එක follow කරලා , පොත කියවලා , වෝට් , කමෙන්ට් කරලා support කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.
ආදරෙයි මගේ ඉබි පැටව් හැමෝටම ❤️
O_Monzu
https://www.wattpad.com/story/316075625