Odile_Nightshade

අලුත් කතාවක් ලියන්න ගත්තා. ඔයාල කැමති නම් කියවලා බලන්න.
          	
          	https://www.wattpad.com/story/310306440?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Odile_Nightshade

nimshisheha

@Odile_Nightshade අනේ ඔයා exam ලියනවද... එකට කමක් නෑ ලමයෝ... ඔයා මුලින්ම හොදට exam එක කර ගන්නකෝ.... ඊට පස්සේ බැරියැයි කතා ලියන්න ඕන තරම්... ඔයාගෙ ලියපු කතා දෙක කියවන්නම් මන් එතකන්...♥️

nimshisheha

ඔයත් writer කෙනෙක් නේහ්... ඔන්න එනම් ඔයාගෙ පොත් රාක්කේ යටම තට්ටුවට මමත් ආවා හොදේ...

Odile_Nightshade

@nimshisheha  ❤️ හරියෝ.මං හැබැයි ලියන එක මේදවස්වල නවත්තලා තියෙන්නේ exam නිසා. 
Reply

shwe_min

ඔයා ඉන්නවදෝ

Odile_Nightshade

@shwe_min අනේ thank you ❤️.මං exam ඉවරවෙලා ආයෙමත් ලියනවා.ගිය අවුරුද්දේ මට වැඩ ටිකක් මිස් වුනා.ඒවත් එක්ක cover කරන්න වෙලා නිසා මට දැන්ම අමාරුයි ලියන්න ගන්න.
Reply

shwe_min

@Odile_Nightshade ඔයාගෙ A violin with a cherry blossom කතාවට මං තාමත් හරිම ආසයි. ඉඳලා හිටලා ඇවිත් ආයෙම තැනින් තැන කියවලා යනවා...❤
Reply

shwe_min

@Odile_Nightshade මාත් මේ පාර A/L අනේ. කාලයක් මේක අතෑරලා ඉඳියත් ආයෙ ආවා පරණ කතා ටික ඉවරයක් කරලා යන්න. ජූලිවලින් පස්සෙ ආයෙ අතුරුදහන් වෙනෝ එක්සෑම් නිසා.
Reply

_D_SEN_

රාක්කෙ යටම තට්ටුවෙන් එලියට ඇවිල්ලා කොම්පියුටරේ පුස්කාපු පොත් ටික සුද්ද කලම්න කාලෙ හරීඊඊඊඊ  හෙ හෙ ;)

Odile_Nightshade

කාලෙකින් ආවේ.මගේ සිතුමැවි පොත 1k views පහුකරලා.
          
          කියවපු නැති ,කියවන්න කැමති අය ඉන්නවා නම් කියවන්න .
          
          (මං මේකේ තාම ඉන්නවා .විභාගේ ඉවරවුන ගමන් තියෙන කතාවත් complete කරලා අලුත් කතාවක් අරන් එන්නම් )
          https://www.wattpad.com/story/285192718

MonsterK_94

@WookSeong මං කියවන්න්ම් ... library එකට add කරලා තියා ගත්තට තාම කියෙව්වේ නෑ ...
Reply

Odile_Nightshade

ළමයි ඔයාලගෙ whatsapp ,fb වැඩද?data,signal තිබිලත් msg send වෙන්නෑනේ.ඔයාලටත් එහෙමද?

JaneAyar

@BunnyKook220 VPN app ekak install karagena eken wena rataka server ekakata connect wenna. Ethakota hariii....
Reply

Odile_Nightshade

@mashi_bear @Pramu2002 දාගත්තා .දැන් හරි 
Reply

Odile_Nightshade

@BunnyKook220 @mashi_bear හරි,තාප්පෙට කෙළලා තමයි .හිතුණා මට එහෙම වෙන්න ඇති කියලා 
Reply

Odile_Nightshade

කොහොමද ඔයාලට ?
          
          මට නම් හොද නෑ.මෙහෙට වැස්ස.ගොඩාක් සීතලයි මේ දවස් වල.ඒ මදිවට හෙම්බිරිස්සාව හැදීගෙන එනවා වගේ.
          අප්ඩේට් එකක් වත් දෙන්න බැරි වුනා .මං ටිකක් බය වෙලා ඉන්නේ.
          
          
          ශිෂ්‍යත්වය වගේම A/L විභාගෙත් අමාරුයි ලු.O/L එහෙම වෙයි වගේ .විද්‍යාව ,ගණිතය ,ඉංග්‍රීසි අමාරු වෙන්න ලොකු ඉඩක් තියෙනවා ලු.
          
          ඉතින් මේ පාර මාත් එක්ක ලියන අයට කියන්න තියෙන්නේ ,
          
          We have fight ,we have use our whole energy ,we have to work more and more.
          
          කිසිම දෙයක් සුළුවට තකන්න එපා.අපි මහන්සි වෙමු ඊළඟ මාස තුනත්.
          
          ඕන් මං ඔයාලව බය කරා.එහෙනම් මට යන්න අවසරයි!

Odile_Nightshade

@Park_Nayona Thank you අක්කියෝ .කොයි එකටත්  සූදානම් ශරීරෙන් ඉන්න එක හොදයි .ලංකාවනෙ මේ.කිසිම දෙයක් විශ්වාස නෑ
Reply

Nayoz_

@WookSeong  ඒ තරම් බය වෙන්න එපා අච්චු පොත් වලින් පිට මොකුත් එන්නේ නැ.. Papers දෙක තුනක් එක්ක හොදට පොත් ටික කියවන්න.. මහා ගොඩක් නැනේ Alevel වලට ආවම තේරෙයි ඕව මොනවද කියලා.. හොදට පාඩම් කරන්න good luck
Reply