OliviaMea

ආත්ම ස්පර්ශ වලට 10k !!! ස්තූතියි වස්තුලා.......♥️♥️♥️

Akilajayamaha

Congratulations ❤️
Reply

OliviaMea

අනේ ලමයි මට මේ සතියෙ කතාවල අප්ඩේට් දීගන්න පුලුවන් වෙයිද දන්නෑ.......I am sick these days......but I will try my best........පුලුවන් උනොත් එක කතාවක හරි අපේඩේට් අරන් එන්නම් වස්තුලා........
          
          
          
          
          
          පරිස්සමට ඉන්න හැමෝම........♥️♥️♥️♥️

SumithraDharmadasa

@OliviaMea හරි අක්කේ ......ඉක්මනට සනීප වෙන්නෝ.......❤️❤️
Reply

OliviaMea

ආත්ම ස්පර්ශද ඕනද ඕවර්ඩෝස්ද  ???

COLD_cleora

@OliviaMea athma sparsha denna eeii
Reply

Akilajayamaha

ආත්ම ස්පර්ශ 
Reply

OliviaMea

500 followersලට ස්තූතියි වස්තුලා ❤️
          
          
          
          
          ආදරෙයි මහ හුගක්.....❤️❤️❤️
          
          
          
          ඔලී~

Anjana_WXYZ_

@OliviaMea congratulations!❤️❤️
Reply

OliviaMea

අධිමාත්‍රාවට 32 k.............!

Woon-Suyo

@OliviaMea congratulations nangi❤️
Reply

OliviaMea

OVERDOSE~
          
          
          
          Coming soon 
          
          
          
          ආදරේ මොකක්ද කියලා දන්නවද?? ආදරේ කියන්නෙ දස දහස්වෙනි වතාවටත් ඔයා වෙනුවෙන් ඝර්ම රැයවල් පහුකරන එකට....සංසාරයක් ඔය නලල උඩ තියන ගමන් කැමේලියා මල් තැවරුන ඔය ඇස් අස්සට එබෙන එකට
          
          
          
          
          යශෝදරා වගේ දරාගන්නවා කියලා කියන්න මට බෑ හැබැයි මට පුලුවන් ප්‍රින්සස් නූර් වගේ ඔයා වෙනුවෙන් බලන් ඉන්න 
          
          
          
          
          අයුල් මන්දාර × අහස් හිරුන්‍ය