Pacific_Love
Link to CommentCode of ConductWattpad Safety Portal
ඔලිව් පාට දවසක.. නිලංකාර අහසක... මං ආසම ඔය අහංකාර හිනාවට...❤️
malihiru1
දන්නවද සිද්, අහම්බෙන් නෙවේ නෙතු යා වුනේ පුංචි හිතකට කා වැදුනු නුඹ අරුමයක් බන් මගේ දිවියට නොහැක මට දැන් යලි හැරෙන්නට.. උඹ මගේ වූ දා පටන් මම වෙනස් වූවේ අසුරු සැනකින් අත්ලාන්තික් පැසිෆික් ඒ වාගේම ඉන්දියන් උනත්, සාගරය නම් මන් කොතැනද උඹත් ඉන්නව දෙනෙත් මානෙම.. හරිම පුදුමයි ෆැන්ටසියක්ද මේ මගේ ලෝකෙම උබම වී ඇත අතිපණ්ඩිතයි ඒත් උබ මට කියන වචනෙන් අවනතයි මම.. අසම්තයක් තමයි බන් මේ ඒත් මායාවන් ලොවේ වේ ආදරෙයි මන් උබට වඩා හැමදාමත් ඉස්සරහින් මන්.. එහෙම හිතුවට මට වඩා කල් ඉවසන් හිටියා නෙ උබ.. ආසයි මන් හැමදාම මුහුදු හුලං වැදි වැදී ලුණු රසත් එක්ක එකතු උන නුඹේ තොල් තෙත් කරන්නට අසම්මතයක් එක් කරන්නට වෙරදරන අපෙ හිත්වලට මීන් නම් දෙව්දුවක් පණ දුන්නා මතකද...❤️ ongoin #මීන් විදත් ගෙන් ත්‍රිලක්ෂට...❤️
Pacific_Love
ඔලිව් පාට දවසක.. නිලංකාර අහසක... මං ආසම ඔය අහංකාර හිනාවට...❤️
Sithu123
කලින් පාරකුත් කියවන්න ආවා. ඒත් මඟ ඇරුණා. අද තමා ඔක්කොම කොටස් කියෙව්වේ. මට කියන්න තියෙන්නෙ එක දෙයයි....... මාර ලස්සනයි යකෝව්..............................
Pacific_Love
Save your tears for another day ❤️ -The weekend & Ariana
Pacific_Love
නුඹ ළඟ මගෙ හිත රැඳුණාට.. දින දින ගෙවුණාට.. පණ නළ වගේ ඔබ ළඟ මගේ.. මගේ හිත මගෙ හිත රැඳුනට.. ආදරේම ගීතයක්.. ආත්මයේ සංගීතයක්.. ආදරේම ගීතයක් වගේ.. ආදරේම ගීතයක් - කසුන් කල්හාර..❤️
Pacific_Love
@Pacific_Love හනේ..❤️ ඇත්තටම මට මාරම සතුටුයි ❤️ මං මේ සින්දුව වුවමනාවෙන් අහලා නෑ..මං අහන්නම් අනිවාර්යයෙන්ම ❤️ Thank you❤️
•
Reply
noel_mishi
@Pacific_Love ❤️ ඒක ලස්සනයි ❤️ හැබැයි මට martin garixxගෙ ocean song එක අහද්දි මට මැවිල පේනවා "මීන්" එකේ විදත්ගෙයි ත්‍රිලක්ශයිගෙ සමහර රොමැන්ටික් සීන්. එක දවසක් මට හීනෙමුත් පෙනුනා මන් මවන් ඉන්න විදතුයි, ත්‍රිලක්ශයි මුහුදෙ සෙල්ලම් කරනව.ඒක මාරම ලස්සනයි❤️ (සින්දුවෙ තේරුමනම් හරියටම දන්නෑ අනේ)ඒ උනාට ඒ වචනවලින් මතක් වෙන්නෙම මේ දෙන්නා❤️ #නින්දෙන් මීන්මනෝ ගහගෙන හිනාවෙනකොට බලන් ඉන්න අම්ම අහිංසක මාව සැකකරපුවම මම❤️ :කමක් නැහ් ආදරේ හින්දනෙ මෙච්ච්‍ර දුකක්!
•
Reply
AmandiShenaya
අපිටත් වයින් උගුරක් අරන් එන්නේ කවද්ද ඒයී ඔයා
vgukieeee
Hy there, මන් මීන් කියවන්න ගත්තා ඊයෙ. කතාවක් කියවන්න ගද්දි එ්ක ඉවරකරලා තමා මන් පස්ස බලන්නෙ. එ් උනාට මට හෙන guilty feeling එකක් අාවා මෙච්චර ලස්සන කතාවක් කියවද්දි එක කමෙන්ට් එකක්වත් දාන්න වෙන්නැති එක ගැන. මට කියන්න ඔ්න උනේ එ් කතාව හරිම හරිම හරිම ලස්සනයි කියනෙක. මේකත් නිකන් හැන්ගිලා තියන මැනිකක් වයේ. Good luck sweetheart !
Pacific_Love
සයුරකට පුලුවන්ද ක්ෂිතිජයක් සඟවන්න ? ❤️
noel_mishi
මන් සාමාන්‍යයෙන් කියවන පොතක මොකක් හරි විශේශ දෙයක් තිබ්බොත් ඒක මගෙත් ලයිෆ් එකට ඇප්ලයි කරගන්නව... දෙය්යනේ කියන්නෙ ඉතින් මේ දැන් කෝපි කොප්පයක් හදාගෙන pringles ඔබන් කන ගමන් මීන් කියෙව්වා❤️ ☕ + චිප්ස්❤️ Addicted දැන් මේකනම් මගෙ ඉස්සරහ දත් දෙකම කිරිදත් ම්හ්ක්❤️ #කිරිදතලමයෙක්