ParkAuchi3

ParkAuchi3

හායි my dear followers 
           මං පොඩි අදහස් එකක් එක්ක පොඩි පොතක් ලිව්වා මං පහලින් ඒකෙ ලින්ක් එක දාන්නම්☺
           පුලුවන්නම් free වෙලාවක කියවලා බලන්න... හිතට දැනෙන එකක් නං නෙවෙයි නිකන් සාමාන්‍ය පරිදි සිදු උන සිදුවීම් ටිකක්... පොඩිම පොඩි අහිංසක ඉල්ලීමක් තියෙනවා කරන්න... ඔයාලට පුලුවන් නම් කියවලා ඉවර වෙලා පොඩි කමෙන්ට් එකකුත් හැම චැප්ටර් එකක්ම යටින් දාගෙනම යන්න.
           මට ඒක ලොකු උදව්වක් වේවි❤ ගොඩක් ස්තුතියි❤
          https://www.wattpad.com/story/349943970?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=ParkAuchi3&wp_originator=cGDYzgOlQRpTmM6zUJSZ69b%2BTicqlkBx1bGSbMvRuE8PXMegOQ1CAh1AMwsHgjLnlw4GhZRSd0TUK0r4vdVo8PW8Ix2SH8nEhoYhAUEaie8kV78%2BFhkOONC9SF0H8KxC
          

parapino_berry

aneoya cute ane!

ParkAuchi3

@parapino_berry අනී.....කොහෙන්ද මාව හොයා ගත්තෙ හී හී... 
            
            ආ.....අපි මැසේජ් කරානේ☺....
            
            බෙරී අක්කී.... අනේ මං ඒ නමට ගොඩක් කැමතියි....❤❤❤❤❤
Reply

Umi_Shi_

Re reading වගේ

Umi_Shi_

@ParkAuchi3 මටත් ලොකු සතුටක් නංගා♥️
Reply

ParkAuchi3

@umiishii12 මටත් හිතුනා කියවන්න... මෙහෙමවත් අක්කා එක්ක කතා කරන්න ලැබීම ලොකු සතුටක්❤
Reply

Umi_Shi_

@ParkAuchi3  එපා කියවන්න..අඩන්න හෙහ්♥️
Reply

ParkAuchi3

හිතේ ප්ලොට් එකක් තියෙනවා..
          
           හැබැයි ඔයාලා හැමදාම කියවනවා වගේ එකක්... කැමතිනම් දෙන්නම්... ලබන සතියේ ඉඳන් වගේ තමයි.. කමක් නැද්ද?? හරියටම හැබැයි ෂුවර් නෑ

tharindhulakshitha

Thanks following mee❤❤

tharindhulakshitha

@tharindhulakshitha it's okay buddy.. liner එක මොකක් ද
Reply

ParkAuchi3

@tharindhulakshitha Thank you for following me too☺❤❤
Reply