Park_Methu

අපි කරන සමහර වැඩ නිසා කියන කතා නිසා අපි වටේ ඉන්න අයගෙ දෙමව්පියො වේවා යාලුවො වේව එයාලගෙ හිත් රිදෙනව....ඒව අයි ආපස්සට ගන්න බෑ කියල හිතෙනකොට දරාගන්න බැරි වේදනාවක් දුකක් දැනව....ඒ කෙනා හිතින් දුක් විදිනව හා සමානවම....මට කියන්න තියෙන්නෙ මට සමා වෙන්න කියල විතරයි...මම ඒකතාව ඔයා ගැනවත් ඔයා ලියන කතා ගැනවත් දැනගෙන නෙවෙයි කිව්වෙ....කටට ආවට කියල දැම්ම....දන්නව ඒකෙන් ඔයාට ගොඩක් රිදුන කියල....ආයි පාරක මට සමා වෙන්න....
          	@Might ඔයා මගෙ msg seen නොකරන නිසා වැට්පැඩ් වල කියන්න හිතුන....එයාව දන්න කෙනෙක් ඉන්නො නම් මන් කිව්ව කියල කියන්න පුලුවන් ද....
          	ඒක මතක් වෙනකොට මට මන් ගැනම පිලිකුලක් හිතෙනව....
          	I'm sorry bn....
          	වරදක් කරත් හිතකින් නොවේ!!

_Midd_Night_

@Park_Methu  ආආ its fine bn dan wela iwara na hithanna epa.. 
Reply

Park_Methu

@Park_Methu @Mignite දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න කො...මන් හිතන්නෑ එයා මේක දකී කියල.... උඩ තියන එකෙ username එකෙ spellings වැරදී...