Park_Sa_Ra

හෙහෙ...Private messages අයින් කරල නේද??
          	
          	මොනවහරි කියන්න තියේ නම් announcement වලට දාන්න අනේ o_o 
          	
          	ප්‍රසිද්ධියෙ බනින්නෙ එහෙම නෑනෙ නේද?? :)
          	
          	(මීට,
          	
          	- ලියන්න හිටපු කතාවල ප්ලොට් එක විතරක් මතක තිබිල ලියන විදිය මතක නැතුව ඉන්න ඔයාලගෙ අහිම්සක කම්මැලි ඕතර්) 

MaNeEsHaGeTHaNjaLi

@Park_Sa_Ra අලුත් කතාවක් ඕනේ 
Reply

Park_Sa_Ra

හෙහෙ...Private messages අයින් කරල නේද??
          
          මොනවහරි කියන්න තියේ නම් announcement වලට දාන්න අනේ o_o 
          
          ප්‍රසිද්ධියෙ බනින්නෙ එහෙම නෑනෙ නේද?? :)
          
          (මීට,
          
          - ලියන්න හිටපු කතාවල ප්ලොට් එක විතරක් මතක තිබිල ලියන විදිය මතක නැතුව ඉන්න ඔයාලගෙ අහිම්සක කම්මැලි ඕතර්) 

MaNeEsHaGeTHaNjaLi

@Park_Sa_Ra අලුත් කතාවක් ඕනේ 
Reply

SathyaDew

I miss you patiyo ❤️  
          
          
          ඔයාට මාව මතකද

SathyaDew

@Park_Sa_Ra බලන් ඉන්නවා ❤️❤️
Reply

Park_Sa_Ra

@SathyaDew බලමුකෝඕඕ...❤️ :)
Reply

SathyaDew

@Park_Sa_Ra අනේ ඉක්මනින් එන්නකො කතාවක් අරන් පාලුයි  ❤️❤️
Reply

Park_Sa_Ra

ආයෙත් දැම්මා..❤️
          https://www.wattpad.com/story/328352900

Park_Sa_Ra

@Park_Sa_Ra Podi awlk unane..wens kale na :)
Reply

Park_Sa_Ra

සතුටු බඩ්ඩක් කියන්නද?
          
          මගෙ SAVIOR එක Watties Bunch Short Story Competition එකේ Admin's choice වලින් Win කරලා ඔන්න.. :)
          
          ඉතින් මට ගොඩාරියක් සතුටුයි...❤️
          
          කම්පෙටිෂන් එක organize කරපු watties bunch එකට වගේම වෝට් කරපු කියවපු ඔයාලටත් ගොඩාරියක් තැන්කූ...❤️
          
          ආදරෙයි මෙච්චරක්..❤️
          
          Park_Sanhee04 ළමයෝ...එතෝට මගෙ නංගි ළමයෝ ගොඩාරියක් තැන්කූ ඔයාලටත්..මට කතාවක් ලියන idea එක දාපු එකට...❤️
          
          ඒ වගේම කම්පෙටිෂන් එකට ලියලා තිබුණු කතා ඔක්කොම මාරම ලස්සනයි..ඉතින් මට හිතාගන්න බැරුව ඉන්නේ කොහොමද මගෙ කතාව Win කළේ කියලා.. :)
          
          ගොඩාරියක් තැන්කූ අක්කලා..Watties Bunch එකේ හැමෝටම...තැන්කූ ආයෙමත්..❤️ 
          
          අනේ මගෙ සතුට ප්‍රකාශ කරන්න මේකෙ emoji නෑනෙ..ම්හුක්.. 
           #0908

SathyaDew

ඔයා හොදින් නෙද නන්ගි

SathyaDew

@Park_Sa_Ra oyage katha nathuwa palui ikmanata innako ❤️
Reply

Park_Sa_Ra

ආදරෙයීඊඊඊඊඊ..❤️
Reply

Park_Sa_Ra

@SathyaDew ගොඩාරියක් හොදින් ඉන්නෝ අක්කියෝ...❤️
Reply

Park_Sa_Ra

ප්‍රශ්නයක් අහන්නද?
          
          දැනට මං ලියපු කතාවලින් ගොඩක්ම ලස්සනයි කියලා ඔයාලට හිතෙන කතාව මොකක්ද??
          
          නිකමට අහන්නේ ඉතින්..ම්හුක්..❤️
          
          :)
          
          
          
          

Park_Zar

@Park_Sa_Ra The mother තමා අක්කියෝ.ඒ වචන වල ඉදන්ම අමුතු ෆීල් එකක් තිබ්බා.මන් හිතන්නේ ඒකේ ටේ ඉන්න නිසාත් වෙන්න ඇති.තව ඒ වගේ කතාවක් දෙන්නකෝ❤️
Reply