Park_heyeon_su

මම මගේ account එකේ නම වෙනස් කරනෝ 

Park_heyeon_su

Hi කට්ටිය
          ඕගොල්ලෝ හොදින් ඉන්නවද?
          මට උන අනේ
          
          
          මම මේ පොඩි පණිවිඩයක් කියලා යන්න ආවේ
          
          ඕගොල්ලෝ මම publish කරපු පොත ගැන දන්නවනේ against of mafia ඒ පොතේ intro එක දෙන්න හිටියේ. දෙන්න බැරි වෙන්න හේතු දෙකක් තියේ.
          1. මට උණ හදුනා.
          2. මගේ wattpad එක පිස්සු නටනවා.
          
          
          මම උණ හොද වෙච්ච ගමං update එකක් දෙන්නම්
          
          
          
          Bye