Park_nishu

වස්සැප්, ෆේස්බුක්, යූ ටියුබ්, ටෙලිග්රෑම්, ඉන්ස්ටා, ට්විටෙර් වගේ social media app වලට යන්න බැහැ නේද!!!!
          	
          	ඒම කියලා අපි සැලෙනවද
          	නැනේ... නැනේ
          	වීපීඑන් කියලා ඇප් එකක් තියෙනවා ළමයි
          	අන්න ඒක දාගෙන ආතල් එකේ ඉන්න
          	
          	ඒකෙන් අපිව වෙන රටකට කනෙක්ට් කරනවා
          	ලංකාවෙන් app block කරාට අපිට ඒවා use කරන්න පුළුවන් මොකද කියනවා නම් ලංකාවෙන් විතරයි ඒවා block කරලා තින්නේ!!!
          	
          	අනේ අම්මපා කවද කාපු කටුද මේවා....!!
          	ගෑස් නැහැ, කරන්ට් නැහැ, තෙල් නැහැ, බෙහෙත් නැහැ, කන්න නැහැ.... යකෝ දැන් රත්තරන් වගේ තිබ්බ ඇප් ටිකත් නැහැ... &$%# හෙන ගහනවා මුන්ට හුම්ම්!!!!
          	
          	වට්පෑඩ් නිසා ජිවත් වෙනවා කියලා තමයි කියන්න තින්නේ අද නම් 

හායි ළමයි
          හෙහෙ මන් අද ආවේ කතාවක් recommend කරන්න අනෙව් ❤️
          ඒකේ නම MY ARROGANT CEO
          හම්මෝ ඔයාලට කියන්න ඒක කියවන කොට කුතුහලය විතරමයි එන්නේ ඉස්සරහට මොනා වෙයිද කියලා හිතාගන්න බැහැ...❤️
          ඒ තරම් ඒක ලස්සනයි මන් නම් පිස්සුවෙන් වගේ කියවන්නේ ❤️
          
          ඉතින් මන් ඔයාලටත් අරාධනා කරනවා එන්න මේ කතාව කියවන්න
          කියවල ඉතින් හොර පාරේ යන්නේ නැතුව vote එකක් comment එකක් දාල ඒ ඕතර් ට ශක්තියක් වෙන්න...❤️
          
          ඔන්න කතාවේ link එක යට තීනවා ❤️ 
          https://www.wattpad.com/story/302391803

Park_suha

@Park_nishu thank u akki ❤️
Reply