236ggkkdtug

අපිටම කියලා වෙබ් සයිට් එකක් හැදුවොත් ඔයාලා කැමතිද. පිටින් කාටවත් එන්න බැරිආරක්ෂිත අපේම තැනක්

vampi95

@236ggkkdtug ඔව් අනේ කැමති....
Reply

Woon-Suyo

අපේ හිත් ලස්සන හැගීම් වලින් පාට කරන පැස්ටල් ළමයාට,
          
          මන් වචන අමුණන්න නම් දක්ෂ ඤැහ්(⁠っ⁠˘̩⁠╭⁠╮⁠˘̩⁠)⁠っ
          
          අසීමාන්තික හරිම ලස්සන Aesthetic කතාවක් වෙනම ලෝකෙකට යනවා වගේ...ඒ වගේ ම නුවර ගැන තියෙන නිසාම හිතට දැනෙනවා වැඩියි .. හැම වචනයක්ම මන් හරි ආසාවෙන් කියවන්නේ.. සින්දුවක් අහගෙන වැස්සේ කෝපි කෝප්පයක් බොන ගමන් අසීමාන්තික කියවද්දි එන්නේ වෙනම රහක් ❤️(⁠๑⁠♡⁠⌓⁠♡⁠๑⁠)
          මට තව මාස තුනකින් exam..free වෙලාවට කතාව කියවන්න පුළුවන් උනත් මන් හරි ආසයි නිදහසේ අසීමාන්තික කියවන්න ඒ ලෝකෙට ම වෙලා ඉන්න.. මාස තුනකට පස්සේ හයාන් ගෙයි මිහිත් ගෙයි ආදරේ විදින්න සයිඩස්වරු එක්ක එකතු වෙන්න එන්නම්.. මාත් එක්ක තරහා වෙන්නෙපා හොඳේ ಥ⁠‿⁠ಥ...exam ඉවර උන ගමන් ඉක්මනට මේ පාට පාට ලෝකෙට එන්නම් .. ආතරෙයි ❤️(⁠ ⁠◜⁠‿⁠◝⁠ ⁠)
          
          
          
          සැ.යු මිහිරාව් මgay(⁠◕⁠ᴗ⁠◕⁠✿⁠)

Woon-Suyo

@PastalSunShine ane oyatath all the best lamayo hodata exam karanna ʕ⁠っ⁠•⁠ᴥ⁠•⁠ʔ⁠っ
Reply

PastalSunShine

@Woon-Suyo AH AND,  oyage choice eka, Mihiraw, eeka patta.
Reply

PastalSunShine

@Woon-Suyo ANEE ANEE, Math thawa masa thunakin AL thama appa..... hehe.... oya dan kathawa kiyawanna epa hondeee, exam eka iwara unama karamu nidahase. oyaaa kiyana eka mata hondata therenw anee...
            
            Man kathawa hold kala.... hehe
            
            oyage wachana walata godaaaaaaaaaaaaaaaak sthuthi hondeeeeeee..... eeka mata godaariyak watinawa... ALL THE BEST FOR THE EXAM DEAR !!! LOVE YOUUUUU!
Reply

Asu_Gamage

ඒ මේ.. 
          
          ඔයත් INFJ නේ.. කතාව ⁣දැකලා ඇවිත් බලද්දි දැක්කේ... මාත් INFJ-A .. celin dion මාත් ආසම singer කෙනෙක්..  මට හෙන සතුටුයි INFJ කෙනෙක් දැක්කහම.. 1% කින් එක්කෙනෙක් දැක්කහම.. වෝහ්  ..

Asu_Gamage

@PastalSunShine අඩේ එක වයසෙ ශුඩෝ අපි.. ❤ පරිස්සමෙන් වැඩ ටික කරන් ඉන්න.. කතාව මං හිමීට කියවන්නම්
Reply

PastalSunShine

@Asu_Gamage hiiiiiiiiiiiiiiiiiiiii!!! deiyane deiyane sathutu nadda ithin... Thank you ane mage account eka paththe rawumak dala yanna awata... me para AL man. 
            
            parissamin inna! luv uu
Reply

PastalSunShine

අනේ මට සමාවෙන්න අප්ඩේට්ස් පරක්කු උණාට. ඔන්න අද එකක් දුන්නා. ඒ ලෙවල් නිසා කර ලඟට ම එරිලා ඉන්නේ
          https://www.wattpad.com/1458261131-%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-unconditionally-yizhan-fan-fiction%F0%9F%92%99