Pink_Panther003

ඔන්න my mermaid gf එකේ part 2 ගෙනාවා ළමායි . මං කිව්වනේ ඉල්ලුවොත් දෙනවම තමයි .
          	
          	https://www.wattpad.com/story/362745548?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=Pink_Panther003

Butter_H_

@Pink_Panther003 ආදලෙයි මූද තලම්...❤️❤️
Reply

Pink_Panther003

ඔන්න my mermaid gf එකේ part 2 ගෙනාවා ළමායි . මං කිව්වනේ ඉල්ලුවොත් දෙනවම තමයි .
          
          https://www.wattpad.com/story/362745548?utm_source=ios&utm_medium=link&utm_content=story_info&wp_page=story_details&wp_uname=Pink_Panther003

Butter_H_

@Pink_Panther003 ආදලෙයි මූද තලම්...❤️❤️
Reply

Pink_Panther003

My mermaid gf එකේ part 2 දුන්නොත් කියවන්න අය ඉන්නවද ?

Butter_H_

@Pink_Panther003 අනී..... ආදලෙයි මූද තලම්ම....❤️ ඉක්මනට දෙන්න... බලන් ඉන්නවා..❤️
Reply

Pink_Panther003

@Butter_H_ ඊළඟ සතියේ දෙනවා හොඳේ ❤️☺️
Reply

Pink_Panther003

@Hasheeee ඊළඟ සතියේ දෙන්නම් හොඳේ අනිවාරෙන් ❤️☺️
Reply

Pink_Panther003

Happy New Year ❤️
          ඉතින් ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා .ඒ වගේම සතුටින් ගත කරන්නත් පුළුවන් වෙන්න කියලත් .❤️

Pink_Panther003

ඉතින් කොහොමද ?
          මාව මතකද ?
          මෙතන හරිම පාලුයි අප්පා . මං දන්නවා කාටවත් මාව මතක් වෙන්නේ නෑ කියලා . අප්ඩේට් දීලත් කියවන්නෙත් නෑනේ . මං දෙන්න තියෙන පොත් වල අප්ඩේට් දීලා තීරණයක් ගන්නවා තව මෙතන ඉන්න එක ගැන . මොකද මගෙත් කාලේ නාස්තියක් විතරයිනේ . GxB නිසා කියවන්නෙත් නෑ දැන් කට්ටිය . ඉතින් 2021 කාලේ වගේ ලස්සනත් නෑ මෙතන . ඒ වගේම නිදහසත් නෑ කට්ටිය රණ්ඩු කරනවා විතරයි මං දකින්නෙත් .කරුණාකරලා අලුතෙන් එන අයට කියන්නේ රණ්ඩු නොකර ඔයාලා ඔයාලගේ නිදහසේ පොතක් කියවන් ඉන්න . ඉතිං මං තාවකාලිකව දින කිහිපයකට මෙතනින් නවතින්නම් . එ වගේම අප්ඩෙට් කිය්වෙව්වත් නොකියෙව්වත් දෙනවා . දීලා තීරණේ කරනවාමෙතන ඉන්න එක ගැන රීඩර්ස්ලගෙ ක්‍රියාකලාපය පිළිබඳව බලලා .
          
          එහෙනම් පරිස්සමින් ඉන්න බායි ❤️

Pink_Panther003

@Yureeta thankyou pancho ❤️
Reply

Yureeta

@Black_White003 (⁠✷⁠‿⁠✷⁠)(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

Yureeta

@Black_White003 only g×b lovers thama inno. E vagema akkava amathaka na
Reply

Pink_Panther003

විඩාබර නිදි නැති
          අඳුරුව ගිය
          හරියට 
          ඉවර වුණ 
          කළු තීන්ත
          කුප්පියක වටේ ඉතිරි
          තීන්ත වගේ ,
          ගොඩක් තදින් 
          සටහන්ව තිබුණා
          ඒ ඇස් වල ,
          මුහුණත් 
          අඳුරුව ගිය
          වළාකඩක් වගේ
          ඒත් ඒ 
          හිත් පොඩ්ඩ අස්සේ
          පොදි ගැහුණු
          බලාපොරොත්තුවක 
          එක්තරා රිදී රේඛාවක
          සලකුණක් හෝ
          ඇඳී මැකී යාවී දෝ කියා
          තවමත් හිත ඇතුළේ
          මුණුමුණුවක්
          ළා දල්ලක් සෙලවෙන 
          තරමටම ,
          හරි සෙමින් 
          බලාපොරොත්තුවෙන්
          හුන් තැනම
          තවමත් ....
          
          
          - Moling

WinterBloo

@Black_White003 වාව් එක ලස්සනයි 
Reply