Salina_Ryuu

අමෝර් අමෝර්
          හෙන මුඩුක්කු කටක්නෙ ඕයි තමුසෙට තියෙන්නේ
          කියවනවා කියවනවා ඉවරයක් නෑ...
          
          ළඟකදී වට්පෑඩ් ජොයින් වුනාට කතා කරන විදිහ..
          ම්ම් 
          සෝ බියුටිපුල් සෝ එලිගන්ට් ජස්ට් ලුකින් ලයික් වාව්..
          
          යකෝ තොපි වගේ එවුන් හින්දා තමයි නැති ප්‍රශ්නත් ඇතිවෙන්නේ....
          
           කාලකන්නි හැත්ත.
          
          අනුන්ට හෙන ඉල්ලන වෙලේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන පුලුවන්නම් වට්ටියෙන් මකබෑවිලා යන එක නේද හොඳ??
          
          ම්ම්
          
          ඔයත් සතුටෙන් අපිත් සතුටෙන්..
          
          රැල්ලට පොත් කියවන්න ඇවිත් නැති ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව තොලොන්ජි වෙලා යනවා.
          
          චුප් චුප්
          
          ඕතරීටත් අවනම්බුවක් තොපි වගේ කතා කියවන එවුන්...

cleora_oxferon06

කමෙන්ට් එක දැකලා ආවෙ හෙන.. මුඩුක්කු කටක් තියෙන්නෙ.. ඔයා කොහෙන්ද ආවෙ මේකට.. මාත් කස්තුරි එකෙ ෆෑන් කෙනෙක් තමා.. බට් කතා කරලා තියන විදිහ හරිම කැතයි... ඔහොම වෙන්න එපා ලමයො.. මේවා දැක්කම දෙමව්පියන්ගෙ ඉදන් උගන්නපු ඉස්කොලෙ වෙනකම් චාටර්. ඔයා ඉගනගන නැද්ද නැත්තන් අම්මා තාත්තා කියලා දීලා නැද්ද social platform එක්ක කතා කරන විදිහ.. මුඩුක්කුවකද ජීවත් වෙන්නෙ ලමයො.. ආය එහෙම එපා හොදද..
          අක්කිට සපොර්ට්නම් පොත කියවලා වෝට් එකක් දලා සපොර්ට් කරන්න චාටර් වෙන්නෙ නැතුව.. 
          මේක ඔයාට මෙහෙම ඇවිත් කීවෙ අතන ප්‍රසිද්දියෙ කියලා තවත් චාටර් කරන්න ඕනෙ නැති නිසා..
          අනිත් එක කොලවල තමා ලියන්නෙ ඔයාට ඕන්නම් ඒ කොලයක් කඩල ගොට්ටක් හදලා රසට කන්න කඩලත් දාලම දෙන්නම් හාද.. අනිත් එක මේකෙ ලොකු ඕතර් පොඩි ඕතර් එයාලා නෑ.. ඔක්කොම ඕතර්ලා 
          තාම මහලොකු වෙලාවක් නෑ වගෙ වට්පෑඩ් ඇවිත්.. කස්තුරි විතරක් නෙමෙ පොතකට තියෙන්නෙ පොඩ්ඩක් වටෙ පිටෙ බලන්න වට්පෑඩ් එකෙ ඕන තරම් තියනවා පොත්.. ලස්සන ඒව..එහෙනම් කියවන්නකො