අහන්නකෝ ලමයි, මට ලියන්න උවමනා උනත් , ඉක්මනට කතාවක් දෙන්න උවමනා උනත් , ඇත්තටම මන් පහුබැහැල වගේ දැනෙනව... මට තේරෙන්නෑ, මන් ලියන ඒවා අව්ල්ද කියල... මන් ලියන කතා වල අඩු පාඩුවක් තියේද කියලවත් මන් දන්නෑ....
ඒත් මන් පුළුවන් උපරිමයෙන් වැරදි හදාගන්න උත්සාහ කලා සහ තවමත් කරනවා...
මන් මේක පටන් ගත්තේ ඇත්තටම එක වොට් එකක් , එක කමෙන්ට් එකක් තිබ්බත් ඇති , අඩුම එක රීඩර් කෙනෙක් හරි මට ඉදීනෙ කියල හිතල... මොනා උනත් මන් දිගටම ලියනවා කියල හිතල... ඒ සිතුවිල්ල තාමත් එහෙමමයි, ඒත් මට මාව හදාගන්න කාලයක් ඕනෙ...
මට සමාවෙන්න, මට තවත් මේක කරන්න බෑ වගේ.... ලියන එක මන් ආසම දේ කියල මන් ගැන දන්න අය දන්නවා ඇතිනේ... ඒ ආසාව නැති කරගන්න මට බෑ... ඒ නිසා මට කාලයක් දෙන්න...
මගෙ කතා කියවපු හැමෝමටම ස්තුති... ඒ වගේම එක කමෙන්ට් එකක් හරි දාල මාව දිරිමත් කරපු හැමෝටමත් ගොඩාක් ස්තුති...
පරිස්සමෙන් ඉන්න...
කටූ ආදරෙයි ඔයාලට... ❤️