QueenKavi7

අද අපේ ගොයින් ඩවුන් එකක් තිබ්බා... ඉතිං මට හිතුනා ඒකත් එකතු කරලම සීනියර් අයියා ලියන්න... පරක්කු වෙන එක ලොකු අවුලක් නැත්‍තං ඒකත් දාලා චැප්ටස් තුනකින් හතරකින් වගේ කතාව ලියන්නං... ඔයාලගෙ කැමැත්ත කියන්නකො... ❤️

jeontaez99

ගොඩක් ස්තූතියි සුදෝ Follow කළාට ❤️❤️❤️❤️❤️ කතා ටිකත් හෙමිහිට කියෝල හොඳ නරක කියන් යන්න හොඳේ ❤️❤️❤️

QueenKavi7

අද අපේ ගොයින් ඩවුන් එකක් තිබ්බා... ඉතිං මට හිතුනා ඒකත් එකතු කරලම සීනියර් අයියා ලියන්න... පරක්කු වෙන එක ලොකු අවුලක් නැත්‍තං ඒකත් දාලා චැප්ටස් තුනකින් හතරකින් වගේ කතාව ලියන්නං... ඔයාලගෙ කැමැත්ත කියන්නකො... ❤️

NethuliHasmindi

Author kala dennakoooo♥️

NethuliHasmindi

@NethuliHasmindi kamak na babo puluwan welawaka dennm, oyath ekka innawa api, danakn maga baln innawa, adarei ♥️
Reply

QueenKavi7

@NethuliHasmindi ane wasthu dennm... habi mta me dawasei kiynna amarui.. labna sathiye kohomhri try krnnn... eka gdk hithnna oni bba ❤️
Reply

QueenKavi7

කස්ටිය.... සතුටු ආරන්චියක් තීනවා... ඒක තමයි...  ෆේෆේ ආය " Crminal " ලියනවා... ඉතිං එයා පොරොන්දු වෙනෝලු ආය දිගටම අප්ඩේට් දෙනෝ කියලා... ඒකට අපේ සපෝට් එකත් ඕනි නිසා... ආය කතාව එක්ක එකතු වෙන්න... හැබැයි ෆේෆේ මගින් නැවතුනොත් කුක්ගෙ විදිහට ෆේෆේගෙ කතාව ඉවර කරමු හරිතේ... ❤️❤️
          
          https://www.wattpad.com/story/317389971?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=QueenKavi7

QueenKavi7

@Kim_D97 පව් නැ සුතා ❤️
Reply

FayFay_97

@QueenKavi7 අම්නේ ඉතින් ඉවරයක් කරන්න එපා මන් පව්නේ ඒයි...ලාවියෝ..හී ❤️
Reply