Quillwhishperer

Thattlittlebearr

අක්කියෝ මේ අර ජන්කුක්ල දෙන්නෙක් ඉන්න කතාවක් තිබ්බෙ අක්කගෙ නේද ..මන් කාලෙකට කලින් කියෙව්ව , ඒත් දැන් නෑ නේ .අයින් කලාද අනේ :(((

Thattlittlebearr

@Quillwhishperer ඇයි ඒ :(( ඒක ශෝයි නේ :(
Reply

Quillwhishperer

අනේ අයින් කරානේ 
Reply

Gimhana_Sankalpa

සමහර වෙලාවට ඔයා මෙහෙමත් හිතනව ඇති.මේ පළවෙනි පොත නොවුණත්,මේ පළවෙනි පොත ම තමයි.කියෝලා අදහසක් දීගෙන යන්න.ඒක ලොකු උදව්වක්!
          
          https://www.wattpad.com/story/378644810?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_Gimhana

Quillwhishperer

Hariyoo ♥️✨
Reply

Quillwhishperer

ඒක හරි අමුතු දෙයක් :
          
          අපි මිලාධික ඇඳුම් අඳින්න කැමති වුනාට, අපිට පිජාමා එකක් ඇඳගෙන ඉන්නකොට සුවපහසුවක් දැනෙනවා,
          
          අපි අපට වඩා උසස් පුද්ගලයන් තරුපන්ති හෝටල්වල මුණගැහුනට,
          
          පාර අයිනෙ පුංචි තේ කඩේක යාලුවො එක්ක කඩචෝරුවක් රසවිඳින මොහොත විඳිනවා,
          
          අපි ලඟ නවීන පන්නයේ දුරකතන තිබුනත් ඒවා සිංදුවලින් පුරවලා තිබුනත් සමහරවෙලාවට ගුවන්විදුලියෙ අහම්බෙන් ඇහෙන සිංදුවක් වෙන කිසිම දේකට සමකල නොහැකි හිනාවක් අපේ මූණට ගේනවා,
          
          ඉතින් ජීවිතේ කියන්නෙ හැමවෙලේම මිල අධික දේම නෙවෙයි අපේ හිතට සතුටක් ගේන අපි කැමති දේ!
          
          Copied by threads 
          
          
          

KaitoRense

@Quillwhishperer මගෙ ජීවිතේ වෙනස් කරගන්න ඕන කියල හිතෙන හැම වෙලෙම මන් කරන්නෙ කොන්ඩෙ කපල කාමරේ අස්කල්ල වෝල්පේපර් එකෙ ඉඳන් වට්පැඩ් , fb ,insta , wp, සේරොගෙම වෝල්පේපර් ,නම් වෙනස් කරනෙක   :)
Reply