Dark_Sunshiner

විසමාත්‍රාවට ආදරේ කරනවට ස්තූතියි ඔයාට.. ඒවගේම අදහස් දක්වනවටත්.....❤️✨️

RAIN_M97

හරි ලස්සනයි! ♥️ මම ඇත්තට මේවෙද්දි ලංකාවේ නෙවේ ඉන්නේ! ඉතින් ඔයාගේ chapter එකක් කියවද්දි හරි සැහැල්ලුවක් වගේම හරි matured style එකක් පේනවා! මම ඒනිසාම ඔයාට fb එකෙන් messenger. විස මාත්‍රාව ගැන comment කලා! මට ඕන උනා ඒක ඔයාටම කියන්න! හරි unique! ඔයාට ලස්සනට ලියන්න පුලුවන් ලමයෝ! මම හිතන්නෙ ඔයා මට නංගි කෙනෙක්. මම wish කරනවා ඔයාට ♥️
Reply