Shanu2004wp
ඔන්න මමත් ආර්‍යාත්ම කියවල ඉවර කරා...Thank you for writing this masterpiece & we can clearly see the effort you put into writing this story...ශාලිනිගෙ චරිතෙ ගැන කිව්වොත් ඇත්තටම මට එයා ගැන ලොකූ තරහක් දැනුනෙ නෑ මොකද එයා රූකඩයක් කියන එක කතාවෙ මුලදිම දැන්ගන්න ලැබුනානේ..ඒත් අන්තිමට අරවගේ වෙනස්ම චරිතයක් වෙයි කියල හිතුවෙ නෑ....ඒ පාර්ට් එකනම් මාරම ලස්සනයි කියන්න වචන නෑ මං ඒටිකට මාරම ආසයි ❤️ එකපාරටම ඉවර කරාමනම් පොඩ්ඩක් විතර දුක හිතුනා හැබැයි...තව තිබ්බනම් කියලා... මොනව උනත් oyaa හැම චරිතෙකටම සාධාරණයක් කරා පුලුවන් උපරිමෙන් ❤️ ආයෙත් එන්න ලස්සන වැඩකින්...❤️