Randikakushanthi

2023 / 04 / 05
          	
          	
          	අද කතාව දෙන්න වෙන්නෑ පෙන්ස් T_T....ඔතරි බයික් එක පුරුදු වෙන්න ගිහින් ඇදගෙන වැටුනා :-(....කතාවේ තව චුට්ටක් ලියන්න තියෙනවා ....ඒත් මාව නිකන් කරකලා ඇතෑරියා වගේ ෆීලින්ග් එක්ක දැන් ඉන්නේ පෙන්ස් T_T......ඉක්මනට දෙන්න බලන්නම් මන්  :-)
          	
          	
          	                    - Ramdy

Randikakushanthi

@Vand6others thank u පැටියෝ ❤️
Reply

Vand6others

@Randikakushanthi get well soon akki❤❤
Reply

zara-N1111

Thank you dear for adding වෙනස් ගිම්හානයක් to your reading list ❤️

zara-N1111

And so nice to see your bio.. 
            හොඳ කැස්බෑවෙක් හමු වීම හැමවිටම සතුටක්..❤️❤️❤️
Reply

Randikakushanthi

@zara-N1111 thank u .....and  i am also happy to see my dear turtle sis and nice to meet u  ❤️
Reply

Anjana_WXYZ_

අක්කේ ආය කතා ටික publish කරන්නෙ නැද්ද...:-(

Anjana_WXYZ_

@Randikakushanthi හරියෝ my feeling for you එකත් දෙන්නෝ...❤️❤️
Reply

Randikakushanthi

@Anjana_WXYZ_  දානවෝ........සතියක් ඉවසන්න
Reply

Vand6others

Akke my feelings for you ආයේ දාන්නේ නැද්ද? එක පාරට කතාව මතක් වෙලා ඇවිත් බැලුවේ..=(

Vand6others

@Randikakushanthi හරි අක්කියෝ පුලුවන් වෙලාවක කතාව දාන්න =) 
            ආදරෙයි.....❤️❤️
Reply

Randikakushanthi

@Vand6others wattapad කේස් එක නිසා ආයෙත් අයින් කරා කෙල්ල....ඒ දවස්වල මට වැඩ වැඩි වෙලා තිබ්බේ.....මට බය හිතුනා කතාවට report වදී කියලා .....අනික YiZhan දෙන්නට ප්‍රශ්නයක් වෙයි කියලා ලොකුවටම බය හිතුන නිසා ඉක්මනට ම unpublished කරා.....
            
            දැන් නම් මන් Vacation එකට ගෙදර ඇවිත් ඉන්නේ....අද හෝ හෙට අනිවාරෙන් කතා තුනම published කරන්නම් ....❤️
Reply

TK_Nethu

Hii..
          
          මං " මන්දාරම් අහස යට " Author 
          ඔයා කීප තැනකදීම පොත ගැන අහල තිබුනනෙ. මං අන්තිමට දැම්ම චැපියෙත් ඔයාගෙන් comment එකක් දැක්කා..
          
          මන්දාරම් අහස යට තාම complete නෑ.. දැන් ඒක යන්නෙ මුලත් නෙමෙයි මැදත් නෙමෙයි ඒ දෙක අතරමැද වගේ.. 
          Complete වෙන්න තව කාලයක් යයි මගෙත් වැඩත් එක්ක සුට්ටක් වෙලාව අඩුයි ටයිප් කරන්න..
          බාල්දි ගැනත් අහල තිබුනනෙ. බාල්දි තාම පටන් ගත්තෙ නෑ .. මං ලොකුවට බාල්දි පෙරලන්නෙ නෑ අනේ.. 
          බාල්දි පෙරලුවත් කතාව happy ending.. 
          
          
          ඔයා complete වෙනකන් කියවන්න බලාගෙන ඉන්නවනම් තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙනෝ..☺️
          
          ආයෙ මොකුත් ප්‍රශ්න නෑ නේද.. මට මතක මේ ටික විතරයි.. 
          ඉක්මනට complete කරන්න උපරිම උත්සාහ කරන්නම් ❤️

Randikakushanthi

@TK_Nethu අනේ thank u මට හරිම විස්තරේ කිව්වට.....❤️
            
            මන් සින්ගල් පේරන්ට්ස් ස්ටෝරියක් හොය හොය ඉද්දි ඕක හම්බුනේ..කතාවේ තැනින් තැන කියවලා බලද්දි ආස හිතුනා කතාවට....ඒත් intro එක මාව confus කරා...ඒකමයි මන් කීප සැරයක්ම කට්ටියගෙන් ඇහුවේ......
            
            Completed වෙනකම් ඉන්නවා අනේ.......ongoing කතා කියවද්දි මට ඩිස්ප්‍රෙශන් හැදෙන්න වගේ ! 
            
            
            ආයේ වතාවක් thankz කරනවා.....මට විස්තරේ කිව්වට ❤️
Reply

Vand6others

Hi අක්කී කොහොමද ඔයාට?අක්කිගෙ my feelings for you මතක් වෙලා මේ පැත්තට ආවේ. තුන්වෙනි පාරටත් කියවන්නයි හදන්නේ. 
          අක්කිට හොදයිද දැන්? අලුත් story එකක් ලියන්න එහෙම අදහසක් නැද්ද?❤️❤️

Vand6others

@Randikakushanthi  හරි අක්කි හොදට studies ටික කර ගන්න. මොන දේටත් කලින් studies වලට priority එක දෙන්න ඕනෙනේ. පුලුවන් කාලෙක story එකකුත් ලියන්න. All the very best අක්කි හොදට වැඩ ටික කරගෙන යන්න.........
            
            
            
            (හරි මන් කියවලා බලන්නම් අක්කි Thank you....❤️)
Reply

Randikakushanthi

@Vand6others hi hi පැටියෝ .......මාත් හොදින් ඉන්නවා...ඔයාට කොහොමද ? : ) thank u thank u....අනේ කෙල්ල මේ අක්කා විද්‍යාපීඨ ඇවිත් ඉන්නේ......හුස්මක් ගන්න වෙලාවක් නෑ කෙල්ල......දැන් මේ මැසේජ් එක දාන්නෙත් නාලා ඇවිත් කන්න යන්න ලැහැස්ති වෙන ගමන්.....කතා තියා කෙල්ල assaiment එකක්වත් කරන්න තරම් time නෑ මට....බලමු ඉතින් out වෙච්ච ගමන් එකක් ලියන්න try කරන්නම්.....
            
            
            ( අස්තාවර කියවන්න..ඒක මාරම ලස්සනයි ......මාත් ගිය දවස් ටිකේ අසනීප වෙලා හිටිය නිසා සික් රූම් ඉද්දි ඒක තමයි කියෙව්වේ :-):-):-) )
Reply