Ranger-RC

Hello everyone,
          	
          	Firstly we wanna say we aren't your author.
          	
          	අපි ඔයාලගෙ ඕතර් වෙනුවෙන් දෙයක් කියන්න ආවේ. ඔයාලා එයාගෙ ෆලෝවර්ස්ලා විදිහට ඔයාලා කැමති ඇති එයාගෙ කතා කියවන්න හැබැයි එහෙම ආපහු එයාට එන්නත් එයාට ඔයාලගෙ උදව් ඕනා. ඒ නිසා ඔයාලගෙ ඕතර් වෙනුවෙන් අපි බොහොම ආදරෙන් ඉල්ලා හිටිනවා එයාට ප්‍රශ්නයක් වෙන කිසිම දෙයක් නොකර ඉන්න කියලා. ඔයාලගෙ ඕතර්ට යම්කිසි දේවල් ටිකක් වෙලා තියෙනවා සහ එයා ඒ වෙනුවෙන් ෆයිට් කරන ගමන් ඉන්නෙ ඉතින් අපි කැමති එයාට ඔයාලා කිසි කෙනෙක්ගෙන් බාධාවක් නොවෙනවා නන්. ඉතින් අපි හැමෝම ඔයාලගෙන් ඉල්ලනවා එයාගෙ නම්බර්ස්වලට මැසෙජ් දාන්න එපා වගේම එයාගෙ පවුලෙ වෙන කිසිම කෙනෙක්ටවත් එයා ගැන අහලා කරදර කරන්න එපා කියලා. ඒකෙන් වෙන්නෙ එයාට ප්‍රශ්නයක් වෙන එක ඉතින් අපි ඉල්ලනවා එයාට එයාගෙ නිදහසේ ඉන්න ඉඩ දෙන්න එයා එන කාලෙක එයා අනිවාරෙන් එයි එයා ගියේ එනවා කියලා නන් එයා අනිවාරෙන් එයි. ඒ වගේම එයා එනකොට ඔයාලට තවත් විශේශ දේවල් ටිකක්  ලැබෙයි ඒ නිසා අපි ඔයාලගෙන් ආදරෙන් ගෞරවෙන් ඉල්ලනවා එයාට කරදරයක් වෙන දේවල් කරන්න එපා කියලා. එයාට ප්‍රශ්නයක් වෙන එක නැති එක තීරණෙ වෙන්නෙ ඔයාලගෙ වැඩ අනුව ඉතින් එයාම එනකන් එයා ගැන හොයන්න උත්සහ කරන්න එපා කියලා අපි ඉල්ලනවා. එයා එයාගෙ රීඩර්ස්ලට හුගක් ආදරෙයි වගේම සෑහෙන ගරු කරනවා ඒ නිසා අපි හිතනවා ඒ ගරුත්වය එයාටත් ලැබෙයි කියලා. අපිට මෙහෙම කතා කරන්න උනෙ එක පිරිසකගෙ වැඩ නිසා සහා ඒකෙන් උන ප්‍රශ්න නිසා.  අපි කැමති එහෙම නැවත නොවෙනවා නන්.  එයා එන කාලෙක අවුරුදු 10කින් හරි එයි එතකන් එයාට ගැටලු ඇති නොකර ඉන්න කියලා ආපහු ඉල්ලනවා. අපෙන් වැරදි දෙයක් උනා නන් සහා කියවුනා නන් සමාවෙන්න කියලා ඉල්ලලා අපි නිහඩ වෙනවා. එයාට තාම කිසිම ප්‍රශ්නයක් නැතුව හොදින් ඉන්නවා ඉස්සරහටත් එහෙම ඉන්න ඉඩ දෙයි කියලා අපි ඔයාලව හුගක් විශ්වාස කරනවා. (මේ announcement වල screenshots share කරන්න එපා.)
          	
          	So good bye and god bless you all. 
          	
          	මීට ඔයාලගෙ ඕතර්ගෙ කෙනෙක්.

ළමයි මගේ කතාවෙ කිරුළ් ඒ කියන්නෙ විජේ දේවර්කොන්ඩා ලංකාවට ඇවිත් නේද දැක්කනේ මම ලියන ඔක්කොම ඇත්ත වෙනවා හරිද, ඉතින් ඒ උන surprise එකට මම අද චැප් එකක් දෙනවා ❤️❤️ හැඹැයි දරුවනේ මට ආපහු එන්න වෙන්නෙ නෑ.. අද තමා අන්තිම දවස ආපහු එන්න හුගක් කල් යයි හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❤️❤️  ආදරෙයි ගොඩාක් හැමෝගෙන දේවල් හොඳින් වෙන්න කියලා විශ් කරනවා ❤️❤️

ChathushWeerarathne

@Ranger-RC wadk na oka kiwwata. Oke anith paththa thama kohomath 
Reply