RanjanaDil

@ShanuDG හරි අක්කෝ මන් රික්වෙස්ට් එකක් දාන්නම් , ගිය  දවස්වල නම් පොඩි කරදර ටිකක් උනා අක්කේ දැන් නම් අවුලක් නෑ , ඔයා හොඳින් ඉන්නව නේද

Nikkyjeon

මෙන්න මෙයා ඇවිත්...❤️❤️❤️

Nikkyjeon

@RanjanaDil ඔයා සිධාරණ්‍ය ඉල්ලුවා නේද?...60 වෙනි එක ඔයා කිය්වලා නෑ මන් හිතන්නේ...හෙට අලුත් එක ගේනවා මන් ❤️
Reply

RanjanaDil

@Nikkyjeon අමාරු කාලයක් ගෙවුනේ ඕතරී ඔයා දන්නවනෙ මං ස්ට්‍රෙස් පිට කියවන්න ආස නෑනේ, මට ඕන සැනසිල්ලෙ කියවන්න  
Reply

Vovok_

ඔයා fb නැද්ද නංගා

Vovok_

@RanjanaDil ඇක්සෙප්ට් කරා නංගා❤️ 
Reply

Vovok_

@ShanuDG ගිය වෙලාවක මට රික්වෙස්ට් එකක් දාන්නකො නංගා.. කොහොමද ඔයා හොඳින් ඉන්නවා ද.. 
Reply

RanjanaDil

@ShanuDG ඉන්නව අක්කෝ හැබැයි ඒකට මං යන්නෙම නැති තරම්නෙ 
Reply