Senu_31

ස්තූතියි❤️ 

RashJM

@Senu_31 හැබයි මගෙ නම් හිතුවට වඩා හොඳට පාට කරා 
Balas

Senu_31

@Senu_31 කැතටද පාට කළේ? මගෙ ඇඟිල්ලනම් එ ඇන්ටි අනුභව කරලා දැම්මා
Balas

RashJM

@Senu_31 හෙට ඡන්දෙ දාද්දි ඇඟිල්ල කැතට පාට කරයිද කියලා හිත හිත ඉන්නව අනේ  
            ಥ‿ಥ
Balas

Kimvero01

@RashJM තිබ්බ සේරම අයින් කළා. ඇයි ටික දවසක් කතා ඩිලීට් වෙන්න ගත්තනෙ මේකෙ ඉබේම. දැන් ආයේ ටික ටික දානවා. ටේකුක් නම් දැන් ලියන්නෙත් නෑ මාත්.

Kimvero01

හලෝ❤️කෝමද ඔයාට?

Kimvero01

@RashJM ඔව් ඔව් හෙහේ❤️
Balas

RashJM

@Kimvero01 දැන් රීඩර් කෙනෙක් වෙලාද ඉන්නේ ;-)
Balas

RashJM

@Kimvero01 ඒකනේ අනේ... මන් දැන් ගොඩ කාලෙකින් taekook ff එකක් කියෝලා නෑ අප්පා. Non fic ඒවට තමයි මේ දවස්වල හිත ගිහිල්ල තියෙන්නෙ :-) ඔයා පොත් කීපයක් unpublished කරාද අක්කා
Balas