Arden_Ak

කයේල්ව reading list add කළාට thank you ♥️

Rathu18

@Arden_Ak Welcome... ♥️♥️
Reply

Arden_Ak

@Rathu18 මාව follow කළාටත් thank you hode♥️
Reply

Rathu18

@Arden_Ak My pleasure eii... ♥️♥️
Reply

Min_zhadi

eii kola pata as lmyo oya plot23 grp ekt add wunada mata link ek ewnwd hee hee plzzz 

Rathu18

@Min_zhadi අනේ මාවත් තාම add කරේ නෑනේ.. මට‍ හම්බුනොත් මං එවන්නම් 
Reply

Himzyde

මොකෝ සද්දයක් නැත්තේ?? 

Rathu18

@Himzyde එයාවත් මතක් කරා කියන්න අක්කේ.. ❤️ එපි දෙනකම් ඉවසීමෙන් බලන් ඉන්නම්.. ❤️ ලියන එක නතර කරන්න එපා එච්චරයි ❤️.. ආදරෙයි ❤️
Reply

Himzyde

@Rathu18 දුක් වෙන්න එපා කෙල්ලෙ ❤️ එතෝට තමා මට ලියන්න ආසාවක් එන්නෙ.. අතාරින්නෙ නෑ මන් ම්හුක්ක්!! හරී මන් අරයට කියන්නම්..එයා නම් සිරිවටම හිර වෙලා පැටියෝ…ඒත් ඉක්මනට එයි.
            
            මාත් ආදරෙයි හරිද?? ❤️❤️
Reply

Rathu18

@Himzyde වද දෙන්නත් දුක හිතෙනවා අක්කේ... ❤️ කමක් නෑ ඒත් වද දෙනවා.. රදළ එපි දෙන්න අනේ ඉතින් රුවියා දෙනකම්... ❤️ හැබැයි ඇබ්බැහි කරගෙන මැදින් අත්හැරියොත් හොයාගෙන එනවා හරිය... ❤️ ඔයාගේ වැඩත් කරගෙන අපිට කතාවත් දෙන්න.. ❤️ ඔයාගේ අනිත් එක් කෙනාවත් මතක් කරා කියන්න අක්කේ එහෙනම්... ❤️
            
            ❤️ ආදරේ නිසා නේ මේ හැමදේම.... ❤️ 
            Mmmmmmwaaaaaaah.... ❤️
Reply