Rawdhan_

කියන්න බැරි වෙච්ච පොඩි කතාවක් කියන්න ආවෙ...
          	
          	Fb එකේ පෝස්ට් එකක් දැකලා මට මතක් වුණා ඉස්සරම පුංචි කාලෙ, මගේ අම්මගෙ අවදානෙ මගෙන් අහකට ගන්න හදපු, ඒකට මං නොසෑහෙන්න ඉරිසියා කරපු පොඩි කෙල්ලෙක්...
          	
          	2007 නැත්තං අටේ විතර..එයා මගෙ නෑයෙක්ගෙ දුවෙක්...අපි ආදරේට කිව්වෙ බෝලෙ කියලා,මං එයාගෙ ඇත්ත නම දන්නෙ නෑ අදටත්...එයා හරි ලස්සනයි..හුරතල් බෝලයක් වගේ...එයාගෙ අම්මා රට...එයාව බලා ගන්න හිටපු අක්කා ඇතුලු හැමෝම කලේ කෙල්ලට ගහලා බැනලා හිරිහැර කරපු එක...මට මතකයි දවසක් වැදුන පාරට කෙල්ලව බිම දිගේ විසි වුණා.. තව දවසක ගමනක් යන්න ලෑස්ති වෙලා  තෙත ඇඳුම අන්දවලා වේලෙන්න කියලා එයාව ගිනි අව්වෙ හිටවලා තිව්වා...එයාට ආදරේ කරේ මගෙ අම්මා විතරක් නිසාදෝ එයා තිස්සෙම අම්මගෙ පස්සෙන් ඇවිද්දා...එයාව අපේ ගෙදර ගෙනියන්න කිය කිය...මං අවුරුදු හයක පොඩි ඇටයෙක් නිසා හරි නැත්තං එච්චරක් කල් අම්මව තනියම අයිති කරං හිටපු නිසා හරි මං හරි ඉරිසියාකාර වුණා..මං එයාට රිදෙව්වෙ නැති වුණත් මං හිටියෙ හිත රිද්දගෙන.....
          	
          	පස්සෙ දවසක එක සැරේටම එයාව එයාගෙ අක්කා එක්කම මගේ ජීවිතෙන් අතුරුදහන් වුණා...ගිය අවුරුද්දෙ ලොකු අම්මලගෙ ගෙදර ගියාම, එයා ළමා නිවාසෙක කියලා ආරන්චි වුණත් යා ගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ....
          	
          	ඒත් අද මං එදා හිටපු තැන බෝලෙගෙ ලඟ හිටියා නම්, අම්මව අයිතිකර ගත්තට ඉරිසියා වෙන් නැති වෙයි...කාටත් වඩා මං එයාට ආදරේ වෙයි...එදා එයාව එක්ක නාවට තාමත් හිතේ කොනක ලොකු දුක් ගැනවිල්ලක් තියන නිසා,මේක මෙතන ලිව්වට තරහ නැති වෙයි කියලා හිතනවා....
          	
          	❤️

Jeahyun757

@Rawdhan_ මටත් ඒ සිද්දිය අහලා නම් දුක හිතුනා. එයාගෙ අනාගතේ ලස්සන වගේම සාර්ථක එකක් වෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනවා. ඒ කාලෙදි පුංචි ලමෙක් විදියට අක්කා එයාට ඊරිසියා කරපු එකට වැරදි කියන්න බෑ මොකද එතකොට ඔයත් පුංචි දරුවෙක්ගෙ. මට අවුරුදු 20ක් වයස උනත් අදටත් මගේ අක්කි වෙන නංගියෙක්ට මල්ලියෙක්ට වැඩිපුර සැලකිල්ලක් දැක්වුවොත් හිත යටින් හීනි ඊරිසියාවක් මට ඇති වෙනවා. ඔයා ඒ කාලෙදි ඔයාට ඇති උන ඊරිසියාවට ඒ ලමයව නොරිද්දා ඒක ඔයාගෙ හිතේ විතරක් තියන් ඉන්න තරම් හොද කරුණාවන්ත දරුවෙක් උන එක ගැන හිතලා සතුටු වෙන්න
Répondre

හායි...
          
          ඔයාලා ඉන්නවද....කට්ටියම හොඳින් ඉන්නවද...?
          
          කාලෙකින් මං මේ පැත්තෙ ආවෙ...කතාව අමතකත් වෙලා ළමයි...මං කතාව ආයෙ කියවන ගමන් මේක ලියන්නෙ...ඉක්මණටම අප්ඩේට් ගේන්නම්....
          
          ❤️

mashi_000

@Rawdhan_ කතාව ලස්සනයි. ඉක්මනින් එන්න අක්කේ ❤️
Répondre

Jeahyun757

@Rawdhan_ ඉක්මනින් එන්න අක්කෙ❤️‍
Répondre

Rawdhan_

ළමයි ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? මෙහෙට නම් ආපදා නැහැ....හැමෝම පරිස්සමට ඉන්න, එළියෙ යන්නෙපා...අනතුරුදායක තැන් වලින් ඉවත් වෙලා පුළුවන් තරම් ආරක්ෂාව සලස ගන්න....බුදු. සරණයි කියලා කවුරුත් මේ ආපදා තත්වය පහව යනකන් පරිස්සමට ඉන්න,,
          
          ❤️✨

Jeahyun757

@Rawdhan_ හොදින් ඉන්නවා අක්කි. අක්කිත් පරිස්සමට ඉන්න. බුදු සරණයි❤️
Répondre

yash_v16

@Rawdhan_  mn inne dan ganga mada. done kiyana nisa kohewat ynnah.mwh
Répondre

malsharanasinghe

minissunge siyum than hoyala ai riddanne

malsharanasinghe

@malsharanasinghe 
            
            Riddala samawa ganne na lamayo
Répondre

Rawdhan_

@malsharanasinghe samawa gannamda❤️✨
Répondre

vish_art

පුළුවන්නම් මේ කතාවත් කියවලා බලන්න සුදූ..❤✨
          
          https://www.wattpad.com/story/393287585?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=vish_art
          
Rawdhan_

@vish_art aniwarenma kiyawanawa idak labuna gamanma...oyata thank you babo❤️✨
Répondre

Rawdhan_

https://www.wattpad.com/story/401270715?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Rawdhan_
          
          මගෙ නංගා ලියන GL එකක් ළමයි...GL කියවන අය කියවලා බලන්න...එයා ලස්සනට ලියනවා...❤️

Ranger-RC

@Rawdhan_  අනේව්ව්ව් තැන්ක්ස් අක්කා ❤️‍
Répondre

Rawdhan_

හායි ළමයි...
          
          පොඩි ආරංචියක්, එහෙම නැත්තං ප්‍රමාද දෝශයක් ගැන දැනුම් දීලා යන්න ආවෙ...
          
          මගේ ඇකඩමික්ස් වැඩ සුළු වශයෙන් අවුල් වෙලා තියනවා...ලොකුවට නෙවෙ මට ලබන විසි වෙනිදා එක්සෑම් එකක් තියනවා...රෙකෝඩින්ග්ස් තියනවා සති දෙකක ඒවා....පුංචි පහේ පැවරුමක් තියනවා කරන්නත්,ඒ ඔක්කම කරන්නෝන..ඊළඟට මං පාඩම් කරන්න ඕන පැටව්...ඔයාලා දන්නවනෙ අපි ඩ්‍රාමා එකක් බලනවට වඩා කතාවක් කියවනවට වඩා ලියන එක හරිම අවධානය දීලා සන්සුන්ව කල යුතු වැඩක්...මේ වැඩ එක්ක මට පොඩ්ඩක් අමාරුයි හිත එක තැනකට ගන්න...
          
          ඊළඟ කාරණාව තමයි පැටව් වැදගත්ම දේ, මං ප්‍රේම මුළු චැප්ටර්ස් ගානම මුල ඉඳලා කියවන්නයි යන්නෙ....ඊලඟ කොටස් ටික ගේන්නෙ කතාව කියවලා ඉවර කරලා.....ඉස්සරහ කොටස් වල අඩුපාඩු අවම කර ගන්න මං ඒක කල යුතුමයි....
          
          ඉතිං මට පොඩි කාලයක් දෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා...ඔයාලා බලන් ඉන්න බව දන්නවා...මං සතුටූ නෑ ඔයාලව බලන් ඉන්න සලස්වන්න....පුළුවන් ඉක්මණට එනකන්, චුට්ටක් විතර ඉවසන්න කියලා ඉල්ලනවා....ඒ අතරෙත් පුළුවන් වුණ ගමන් කොටසක් හරි දෙන්න බලාපොරොත්තු වෙනවා...එහෙම දුන්නොත් මං අනවුන්ස්මන්ට් එකක් දානවා....
          
          ඔයාලාත් අතපසු නොකර ඇකඩමික් වැඩ ප්‍රොෆෙශනල්ස් වැඩ හරියටම කර ගන්න මතක තියාගන්නෝනෙ....ආයෙ ඉක්මණටම කතාවෙන් හම්බෙනකන් පරිස්සමින් ඉන්න හැමෝම.....ආදරෙයි...
          
          ❤️
          
Jeahyun757

@Rawdhan_ කමක් නෑ සුදූ....ඔයා මුලින් පරිස්සමට ඔයාගෙ වැඩ ටික කර ගෙන ඉන්න. වැඩ මගඇරිලා සේරම වැඩ ගොඩ ගැහුනම තියෙන stress එක මං දන්නවා. ඒ නිසා සේරම වැඩ ටික නීට් එකට කරගන්න. අපිත් ආදරෙන් බලන් ඉන්නම් ඔයා ආයෙම ආදරේ අරන් එනකල්. සතුටින් ඉන්න අක්කේ...ගොඩක් stress වෙන්න එපා. ඔයා එනකල් අපි බලන් ඉන්නෝ❤️
Répondre

ChathushWeerarathne

@Rawdhan_ Hari akki.... Oya e wada tika karagena inna issellama ❤️
Répondre