Leexxxmin

හායියියියි අයියෙ.ඔයාගෙ අනිත් බාගෙටනම් මන් ඊයෙ කතා කලා.sorry  වෙන්න ඕනි පරක්කු උනාට හෙ හෙතාම ඔය දෙන්නගෙ කතාව බාගෙට කියවන ගමන්.මන් වැඩිය love story වලට ඔලුව දාන කෙනෙක් නෙවෙයි.වැඩිය නෙවෙයි කොහෙත්ම නැ.ඒත් ඉතින් මෙ වගේ ලස්සන අදරයක් දැක දැක කට වහන් ඉන්න බැනෙ.ඔයාල දෙන්නගෙ බලපොරොත්තු හිතන විදිහටම සාර්තක වෙලා ඉස්සරහටත් මෙ වගෙ ගොඩාආආආක් අඩරෙන් ඉන්න ලැබෙන්න ඔනි❤️❤️❤️❤️යුගාන් අයිය ඔයා ගැන සිතිවිලි වචන කරල තියෙන විදිහෙන් පේනව එයාට කොච්චරනම් අදරනීය ආදරයක් ඔයා වෙනුවෙන් තියෙනවද කියල.ඔයාගෙ පැත්තෙන් කතාව නොදැන හිටියක් මම දන්නව ඒ තරම්ම මහමෙරක් වගේ ඔයත් එයාට ආදරේ කරනව කියල.මටත් මෙච්චර කාලෙකට ආදරය කරන කෙනෙක් ඉදල නැ.මම ගොඩක් දුරට anti romantic person  කෙනෙක්.මම ගොඩක්ම ආස නිදහසේ තනියෙන් ඉන්න.ඒත් ඔයාගෙ සුදූට වගේ කවදහරි දවසක අපේ ඉරනම්කාරය හම්බුනොත් මටත් අදරේ දැනේවී.ඒ නිසා චුට්ටි බලාපොරොත්තුවක් තියෙනව ඔය දෙන්න වගේ අදරෙන් ඉන්න පුලුවන් partner කෙනෙක් මටත් හම්බ වෙනවනම් කියල.මට මෙතනින් කියල ඉවර කරන්න බැ.මේ අත්මෙ විතරක් නෙවෙයි හැම ආත්මෙකම මේ විදිහටම ඕනි ප්‍රශ්නයකට එකට මුහුන දේල ඔය දෙන්න ගොඩාආආආඅක් අදරෙන් ඉන්න ඔනී.love you both so much.❤️❤️❤️ සතුටින් ඉන්න හැමදාම.