jeontaez99
Link to CommentCode of ConductWattpad Safety Portal
ඔයා අපි වගේ fanfic ලියන පොඩි පොඩි author ල ගැන කියල තිබුන අර වචන හැම එකකටම ස්තූතියි සුදූ.. ❤️❤️ ආදරෙන් හදපු cover වෙනස් කරල tag වෙනස් කරල fan art බාගෙට බාගයක් අයින් කරල අපි කොච්චර දුකින්ද ඒව වෙනස් කළේ .කතා කරල වැඩක් නැහැ..
RiahnaSeffan
@jeontaez99 ඇත්ත. මේක විනාසම වෙලා ගිහින්.අපිට පුලුවන්නම් මේක පරන පුරුදු සුවද බෙදන සාමකාමී තැනම කරන්න.අනෙහ්හ්
•
Reply