RiyanaKylie
ළමායි..අහන්ඩ බබලා, මට දෙයක් අහන්න ඕනේ..ඔයලා ශෙෂාල්‍යා එක කැමැත්තෙන්ද කියවන්නේ..මොකද මට ටික ටික එපා වෙලා ටියෙන්නෙ අප්පා ලියන එක..අවුල් වගේ.. මේ ළගදී මට මිනිස්සු දෙන්නෙක් instaවලින් මැසේජ් කර කර එක එක රෙද්දවල් කියවන්න ගත්තා. මන් තාම පොඩි ළමයෙක් වයස 17ක.. මට ඉවසගන්න පුළුවන් සීමාවක් තියෙනවා බබාලා. අනික ගෑනු ළමයෙක් වෙලා.... So need to know wether are you really like this or not..if not ima stop this :'(