Rj_princess_35

Woon-Suyo

Hey cudu nona ❤️

Rj_princess_35

@Woon-Suyo eka tamai math baluwe kamak nh Dan dannawa ne ane kiyala Ara mn ahapu prshna walata uththara denna budu akke 
Reply

Woon-Suyo

@Rj_princess_35 haththikke මට miss උනේ කොහොමත(⁠つ⁠✧⁠ω⁠✧⁠)⁠つසමාවෙන්න සුදු නෝනා දැනන් හිටියේ නෑ නේ මේ ඔයා කියලා❤️
Reply

Rj_princess_35

@Woon-Suyo hy sudu menika ♥️ already mn oyawa follow Karala ne 
Reply

Rj_princess_35

ඔන්න එහෙනම් අපිත් බලන් ඉඳපු දවස රාහු කාලේ පන්නලා කීවා වගේ දුන්නා කියලා හිතමු ... 
          https://www.wattpad.com/story/387046744

piyumalkaushalya

@Rj_princess_35 අනේද අක්කේ...මේක ලියනකල්නි අපි සෙට් එකම හිටියේ
Reply

Rj_princess_35

ලස්සන කතාවක් ළමයි කියවලා බලන්න 
          https://www.wattpad.com/story/387000409

Rj_princess_35

@Rj_princess_35 love you too menike ♥️
Reply

pearlsun13

@Rj_princess_35 අනේ තැන්ක්‍යු ඇඩ් කරාට මං දැන් දැක්කෙ.love you ♥️
Reply

Rj_princess_35

වැටි වැටි දුවන ජීවිත වලට ගිමන් හරින්න ,
          අවසන් වරට ජීවිතේ නිදහස විදින්න ,
          ඔහේ ගලන ජීවිතේ අරුත කියන්න ,
          එක්වර පැටලුනු දම්වැලක් ,
          වචන නොමේරූ මිතුදමක් ,
          ලෝකෙට පිපුණ ලස්සන ,
          නිල් ඉරිගු මල් අතරේ ,
          නිදහසේ දුවන්න එන්න ,
          
          ~*~
          ✨
          
          
          අවසන් පැතුම සොයා .....
          
          
          ( Coming soon )