Rukshikakalhari

සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුභ නව වසරක් වේවා.......ආදරෙයි හැමෝටම.....ඉක්මනින් එන්නම්......

Woon-Suyo

@Rukshikakalhari සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ❤️❤️✨
Reply

usebyme_01

රුශි අක්කේ ඔයා කෝ.. හොදින් ඉන්නෝ නේද ඔයාගෙ ඩේලි අප්ඩේට් නැතුව පාලුයි අක්කේ. ඉක්මනට එන්න...❤️

Kiyoshi2022

අනේ ඔව් අක්කෙ කෝ ඔයා.......
Reply

manuu_1103

Hii how have you been? Really I opened this app before while looking at the notifi of your story cuz I knew that u update ur stories daily but now it's not,, just like u vanished I hope to see u with ur daily updates as before,, much love❤️