black_cammilea
Enlace al comentarioCódigo de conductaPortal de Seguridad de Wattpad
පාන්දර ජාමේ මගේ කතාව කියවලා vote කලාට ස්තූතියී..❤❤❤❤❤❤
black_cammilea
@Ruu730 මට කියන්න වචන නෑ ඇත්තටම හදවතින්ම Thank youu.ගොඩක් ආදරේයි.ඉස්සරහටත් අන්තිම වෙනකන් ලස්සනට ලියන්න try කරන්නම් ❤❤❤❤❤❤
Ruu730
@black_cammilea ඇත්තටම මේ කතාව මාරම ලස්සනයි ඒ වගේම මාරම unique. අපිට හිතාගන්න බැරි විදිහට කතාව ලියන ඔයත් සිරාවටම දක්ෂයි❤️ තව තව ලස්සන ඒව ලියන්න පුළුවන් වේවා කියල හදවතින්ම සුබපතනවා❤ ගුඩ් ලක් again
black_cammilea
@Ruu730 අනේ..❤❤ මාව අඬවන්වා ඔයා.Thank youu..අන්තිම වෙන්කන් ලස්සනට ලියන්න try කරන්නම්.Thank youu..ගොඩක් ස්තූතියි ඇත්තටම ❤❤