Ruu_Nishzz
Link to CommentCode of ConductWattpad Safety Portal
1'st Person ගෙනාවාහ්...!! (දිශාත්‍ර කියවන අය.... SUPRISEEEE!!! ඔව් ඔව්...කතා දෙකම Connected..) heehee මොනාහරි කොටාගෙන යම්න...මම් ආතරෙයිනේහ්...❤❤❤❤ https://www.wattpad.com/story/373712148
Ruu_Nishzz
1'st Person ගෙනාවාහ්...!! (දිශාත්‍ර කියවන අය.... SUPRISEEEE!!! ඔව් ඔව්...කතා දෙකම Connected..) heehee මොනාහරි කොටාගෙන යම්න...මම් ආතරෙයිනේහ්...❤❤❤❤ https://www.wattpad.com/story/373712148
Ruu_Nishzz
ඔන්න දිශාත්‍ර ' 02 ' අරන් ආවාහ්...!!! :))) https://www.wattpad.com/story/386306995
thinulya
thams sudu none follow karata...!! ❤️
Ruu_Nishzz
අනේ මම් ආදරෙයී ඔක්කෝටම..!!! 1'st Person 9K වෙලාහ්..මන් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ඒක වෙයි කියලා... අනේ මට සතුටූයී..!!! ( කෑගහන ගමන් හාට් විසි කරන පූස්ගෙ ඉස්ටිකරේ ) ආදරෙයී !!!!〒▽〒 අම්නේ..!! දැන්නම් ඔක්කොම දමල ගහල ඉක්මනට අප්ඩේටුවක් දෙම්නමයි හිතෙන්නෙ.. (; 1'st Person ගැනත් මොනා හරි දාන් යම්න ඒයිලා... ඔයාල දාන අදහස් මට කතාව ඉස්සරහට ගෙනියන්න ලේසි වෙයී...කතාව ගැන හිතෙන ඕනම දෙයක් දාන්නෝ.. ( දිග හෑලි කියවම්න මම් ආසයී...) ආදරෙයී..ඉක්මනටම එන්නාම්...❤❤ _Ruu_Nishzz_
Ruu_Nishzz
@nethu_yehansa Amneee tnq bbo ❤❤❤ oyage kathawath marama lssnai eiii..ikmnt aluth updatuwak oooni..balan innvaa ❤❤ alaviyo 2
•
Reply
chethi_leora
අනේ මන් කියවපු ස්ටෝරිය නෑනේ ruu..
chethi_leora
@Ruu_Nishzz හොල්මන් ඉන්නවයි කිවුවේ..ආන් එක..මන් එපි සේරම කියෙවුවෙත් නෑ තාම..හයියෝ..
•
Reply
Ruu_Nishzz
මන් කතා ආපහු දානවා.... අපිට බෑනෙ මිනිස්සු වෙනස් කරන්න... ඔයාලගෙ කමේන්ට් ඔක්කොටම ආදරෙයී... කට්ටියක් මාත් එක්ක මෙහෙම ඉන්න එක ගැන සතුටුයී... ඇත්තටම මට ර්පෝර්ට් ගහන උන් වැඩක් නෑ ඕගොල්ලොගෙ සප් එක එක්ක බලද්දි... 1'st Person දුන්නා...හිමීට අනුරාගික සිත් , අනිත් ඒවත් දාන්නම්... කළින් දීපුවගෙ අප්ඩේට් දුන්නට මන් අලුත් අප්ඩේට් ගේන එකක් නෑ ටික දවසකට...මේ නිසාමත් නෙවේ...පොඩි පොඩි වැඩ ගොඩක හිරවෙලා ඉන්නෙ..ඊටත් වඩා මේ සීන් එකෙන් පස්සෙ මූඩ් එකත් අවුල් ගියා ටිකක්...ඒත්..මන් ජනවාරි දෙවෙනි සතිය වෙන්න අප්ඩේටුවක් ගේන්නම් කෝමහරි... මන් ආදරෙයී...❤❤❤
MERINATK
ඇත්තටම ලන්කාවේ ඉන්න සම හරක් දූපත් මානසිකත්වයකින් ඉන්න මිනිස්සු දැක්කම කලකිරෙනවා. මම ඔයාගේ first person taekook sinhala Nf පොතේ ඊයේ ඔයා අප්ඩේට් කරපු චැප්ටර් එක කියෙව්වට මට කමෙන්ට් එකක් දාන්න බැරිවීම ගැන දුකක් තියෙන්නේ. මම රෑ දැක්කේ. ඔයා පසුබට වෙන්නෙපා උන්නී.ඔයාගේ ගමන ඔයා යන්න.ඔයා දිගටම ලියන්න. මේ ප්‍රශ්නය ඉවරයක් වුනහම ඔයා රීඩර්ස්ලා අතරට ආපහු එයි කියලා මට හිතෙනවා
Ruu_Nishzz
@MERINATK Anee...mn aaapahu eeka damma bbo..apita bhne me sama harakwa hadann aluthen...Parana tharamata denna mood ekak nathath mn puluwan widiyt himiita aluth update gennm :)
•
Reply
Ruu_Nishzz
@MERINATK Oyalage comments dakkama mata apahu meka arunta ooona bambuwk karagann kiyala daann hithunaa....oylge support ekt mn maara adarei aneeee
•
Reply
Kookie_girl2008
මාර දුකයි හලෝ,මන් ඔයාගේ කතාවක් කියවන ගමන් හිටියේ අනුරාගික සිත් 01 වෙනි එක,අනේ මන් බලනකොට ඒක අයින් වෙලා,පස්සේ තමයි සීන් එක දැනගත්තේ ඔයා දැම්මාම. ගොඩක් දුකයි හලෝ ඇත්තටම, බය වෙන්න එපා ඔයාට අපි ඉන්නවා♥️
Ruu_Nishzz
Just, SEE YOU AGAIN ! :) https://www.wattpad.com/story/386655480