හායි ලස්සන ළමයිනේ
තාම ප්‍රසිද්ධ ලේඛිකාවක් නොවුනට මටත් කැමති පාඨක පිරිසක් ඉන්නවා කියලා දකිද්දී මාරම සතුටුයි...
මම ගැන කිව්වොත්.....
මම මුලින් Whatsapp එකට කතා ලියපු කෙනෙක්... ඉතින් මගෙ අක්කා කෙනෙක් කතාව කියවලා මට කිව්වා ඔය කතාව Wattpad එකේ දාන්න කියලා... ඇත්තටම මට හිතුනෙ මගෙ කතාව Wattpad එකේ දාන්න තරම් ලස්සනද කියලා... ඉතින් අක්කා කිවිවා ඔයාගෙ වැරදි අඩුපාඩු හදාගන්න පුලුවන් වෙයි මේක නිසා කියලා...
ඉතින් මං හිතුවක්කාරයා, මායාකාර ආදරේ කතා දෙකම Wattpad එකේ දැම්මා... මායාකාර ආදරේ නම් complete තව ටික දවසකින් හිතුවක්කාරයා කතාව complete වෙයි...
ටික දවසක් තිස්සෙම මම කරේ Wattpad stories,පොත් කියවන ඒකමයි... මට ඕන උනේ මගෙ වැරදි හදා ගෙන ඉස්සරහට තව ලස්සන කතා ලියන්න... ඉතින් වැරැද්දක් තියෙනවා නම් කියන්න අනිවාරෙන් හදා ගන්නම්....
හිතුවක්කාරයා, මායාකාර ආදරේ බොලද කතා කියලා ඔයාලට හිතෙන්න පුළුවන්...ඒ අඩුපාඩු හදාගෙන තමයි මම ඉස්සරහට කතා ලියන්නෙ...
රාග් වීර් මේ මම ලියන අලුත් කතාව...bl story එකක්..ඉතින් ගොඩක් ආසාවෙන් ලියන්නෙ... කලින් කතා දෙකට වඩාත් ගොඩක් වෙනස් වෙයි ලියන විදිය...වැරැද්දක් තිබ්බොත් කියන්න මටත් ඕනෙ වැරදි හදාගෙන ඉස්සරහට යන්න...මේ කතාව ඔයාලගෙ හිතට දැනෙන්න ලියන්න පුලුවන් උපරිම මම කරවනවා...
Ruvi__D✍️
ආදරෙයි පැටවුනේ ❤️