SD_Sith
Link to CommentCode of ConductWattpad Safety Portal
2K Followers ❤️✨ ආදරෙයි... ♡(˃͈ દ ˂͈ ༶ )
SD_Sith
2K Followers ❤️✨ ආදරෙයි... ♡(˃͈ દ ˂͈ ༶ )
TrianaAstrie0504
හෙට එනවදෝ........හෙටවත් එනවදෝ.........හෙට එනවා නේදෝ...........
hashhanzz
Update ekk enkn inneeeeeee
Suhi_np
වැස්සයි + coffee එකයි+ රිද්මගෙ විරාමයයි+සෝනුයි Perfect combination eva
liornim11
අක්කේ වුබර්ර්ර්ර්ර්ර්ර්ර්
SD_Sith
මට ඇත්තටම හිතාගන්න බැරි... වැස්සක් එද්දි.. මෙච්චරටම සතුටක් දැනෙන්නෙ.. ඇත්තටම මං ගෙම්බෙක්ද..?? ( උපුටාගැනීමකි ) . . . අද Cafe 20 දෙනවා.. මන් ලියපු වැඩිම වචන ගාන අද කොටසෙ තියෙන්නෙ. ෆ්‍රී වෙලාවක හෙමින්සැරේ කියවන් යන්ටලා.... හය පහුකරලා හාද..? ❤️
Bhaagy_02
@SD_Sith දෙයියනේ දෙයියනේ ඒනං මාත් ගෙම්බෙක් ❤️....මං මේ වෙනකම් හිතන් හිටියෙ මට වැස්සට ආදරේ කරන එක්කෙනෙක්වත් හම්බෙන්නැතිවෙයිද කියල බලන් ගියාම තව අය ඉන්නව වැස්සට ආදරේ කරන...ඒක නම් කියන්න තේරෙන්නෙ නෑ ...පට්ටම කලුවර අහසක් එක්ක වැස්සක් කියන්නෙ අධිමාත්‍රාවක් වගේ මට නම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
•
Reply
Rasi33333
අද දෙනවා නේත.......
Ruby_dia
Aneh ada cafe denawa neda ❤
SD_Sith
සැඩ හිම කුණාටු හැමුවත්.. ගංවතුර දෙගොඩ ගැලුවත් මාමණ්ඩි මොනවා කීවත්.. නැන්දම්මා මට හිතවත්.. මගෙ නැන්දම්මා හැමදා බුදු වුණාවේ.. මගෙ මාමණ්ඩී නම් මක බෑ වුණාවේ.. මගෙ මාමණ්ඩී නම් මක බෑ වුණාවේ.. - ආයුස් කොව්වා ( cafe 20 ) අහන්ටකො ළමයි. මන් මේ highway bus එකක බෝඩිමට යන ගමන් හරිත.. මට එහාපැත්තෙ ගෑල්ලමයෙක් ඉන්නවා ඒ ළමයා ෆෝන් එක ඔබ ඔබා ඉදලා තැබිලි පාට ඇප් එක දාගනිද්දි මට හෙන..~ම කුප්ප හිනාවක් ගියා. ඒකත් හරි කියමු ඊටත් පස්සෙ ලයිබ්රි ගිහින් ආරු කියවන්න දාගනිද්දි දෙයියනෙ දෙයියනෙ මගේ ඇස් දෙකෙ දැන් පොට යනවා ඒ ළමයගෙ ෆෝන් එකට ඇස් කොනෙන් එබිලා ඉදලම. හරි හරි අනුන්ගෙ ෆෝන් වලට එබෙන එක කැතයි තමයි. මට ඔය කැත පුරුද්ද ටිකක් වෙන්න තියෙනවා කමක් නෑ ඉතින් මන් ම ලියපු එකක් දිහානෙ බලන්නෙ . එක්සිට් කරන්න කලින් අර ළමයගෙන් බැනුමකුත් අහගන්න වෙයිද මන්දා එබිලා එබිලා ;) අගහරුවාදා ට කැපේ එක දෙන්නම් ❤️
Nikieeeeeeeeee
අනේ අක්කි එත හිටියේ මං වෙලා අක්කි බලන් හිටියා කීලා පස්සේ දැනගත්තනම් මම දුකටම, ඔයත් එක්ක, එච්චර ලඟින් ඉඳලත් වචනයක්වත් කතා කරන්න බැරි උනා කීලා පසුතැවිලම මැරෙයි එහෙම කරන්න එපා අක්කි අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයිනේ ❤️
•
Reply
moongirlseni
@SD_Sith eyata kiuwanm harine akki oya thamai author kiyala reaction eka balaganna puluwan ethakota ❤❤❤❤
•
Reply