Sandi_Jayas

ගොඩක්ම ස්තුතී අගය කිරීම සහ මහන්සි වී අලුත් කතුවරුන්ව දිරි ගන්වීමට වැඩ කිරීම සම්බන්ධයෙන්❤️

Jeon_Jasmine_

ඔයාලට බැරිද ඉන්ටර්විව් වගෙ වෑඩක් කරන්න....මොකද ගොඩක් ලස්සනට ලියන අය ගොඩක් ඉන්නවා.... ඒත් ඒ පොත් වලට එච්චර වෝට්ස් විව්ස් නෑ.....ඉතින් ඒ වගෙ ඕතර්ස්වලව පොඩ්ඩක් බලලා ඉන්ටර්විව් කරන වැඩක් කලොත් හොදයි කියලා හිතෙනවා මට....

Jeon_Jasmine_

@SL_Competitions හරි...thq and good luck ❤️❤️❤️
Reply

SL_Competitions

@Jeon_Jasmine_ අපි ඒ වගේ වැඩකුත් පටන් ගන්නම්.මේක කළෙත් හුගක් අයගෙ ඉල්ලීම නිසා.සම්පූර්ණ කළ පොත් වලට පමණක් අවෝර්ඩ්ස් දීම තුළින් වෙන්නෙ තවමත් ලියමින් පවතින පොත් වලට අසාධාරණයක් වීම.ඒ නිසයි මේක පවත්වන්න හිතුවෙ.අනික අපි මේක ආරම්භ කළේ ජනවාරි මස හය වන දින
Reply