SOFY_Capricorn

ෆීනික්ස් හෙට අරන් එන්නම්...
          	
          	පැංචා කෝස් එකක් කරන නිසා සතියෙ දවස් පහම බිශී වෙලානෙ අනෙ....හෙට අරන් එන්නම්..අභීශ්වරත් අරන් එන්නම් ඉක්මනින්...
          	
          	ආදරෙයි අනෙව්❤️

Sylo_Ziren

@SOFY_Capricorn අනේ කමක් නෑ... හිමීට දෙන්න පැංචෝ.. ආදරෙයිනේ ඉතිම්❤❤
Reply

Sylo_Ziren

@SOFY_Capricorn ඒකනේ.. ටෙවින් බොසාට කියලා වැඩක් දෙන්න ඕනා. අහිංසක අපේ හිත් මෙහෙම රිද්දනවට.හුම්
Reply

SOFY_Capricorn

@Sylo_Ziren වැරදි නෙන්නම් හනේ..මම තාම ටයිප් කරනවා අනෙ..ඔන්න ඕකතමා පස්නෙ..
Reply

Sylo_Ziren

මේ පැංචෝ ෆීනික්ස් , අභිෂ්වර නැතෙයි දෙන්නේ... 

Sylo_Ziren

@Sylo_Ziren උම්ම්මා❤❤❤❤
Reply

SOFY_Capricorn

@Sylo_Ziren දෙනවා ඒයි අභීශ්වර අද දෙනො..
Reply

SOFY_Capricorn

ෆීනික්ස් හෙට අරන් එන්නම්...
          
          පැංචා කෝස් එකක් කරන නිසා සතියෙ දවස් පහම බිශී වෙලානෙ අනෙ....හෙට අරන් එන්නම්..අභීශ්වරත් අරන් එන්නම් ඉක්මනින්...
          
          ආදරෙයි අනෙව්❤️

Sylo_Ziren

@SOFY_Capricorn අනේ කමක් නෑ... හිමීට දෙන්න පැංචෝ.. ආදරෙයිනේ ඉතිම්❤❤
Reply

Sylo_Ziren

@SOFY_Capricorn ඒකනේ.. ටෙවින් බොසාට කියලා වැඩක් දෙන්න ඕනා. අහිංසක අපේ හිත් මෙහෙම රිද්දනවට.හුම්
Reply

SOFY_Capricorn

@Sylo_Ziren වැරදි නෙන්නම් හනේ..මම තාම ටයිප් කරනවා අනෙ..ඔන්න ඕකතමා පස්නෙ..
Reply

SOFY_Capricorn

භාරුන් අවසන කොටස දැම්මා...
          කම්ප්ලීට් වෙනකල් කියවන්න හිටිය අය කියවන්න හර්තෙ....
          හෙට ඉදන් අභීශ්වර ෆීනික්ස් දෙකම දෙනවා දිගටම..
          
          ආදරෙයි ඈ...❤️
          
          https://www.wattpad.com/story/368655877?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=SOFY_Capricorn

Mwahli_z

@SOFY_Capricorn එහෙනං පුතේ මං යනවා කියවන්ඩ ම්ම්ම්ම්ම්
Reply

SOFY_Capricorn

භාරුන් ටයිප් කරන ගමන්..
          අවසානම ටික කොහොමද ටයිප් කරන්නෙ කියලා කල්පනා කරලාම මගෙ මොලෙට සමනල් ගැටෙ වැටිලා පැංචනි...
          
          හෙට රෑට අරන් එන්න බලන්නම් හොදෙ...
          
          ආදරෙයි❤️

Sylo_Ziren

@SOFY_Capricorn වෙලාව අරන් හිමීට ලියලා දාන්න ඒයී. ❤❤ ආසාවෙන් කියවපු කතාව ඉවරයි කියලා හිතද්දීත් දුක වැඩි.
Reply

Sylo_Ziren

@SOFY_Capricorn හම්මේ..කොහෙද හිටියේ අෆ්ෆා ඔයා.. ❤❤
Reply

SOFY_Capricorn

Nonfic කියවන්න කැමති අය අත උස්සන්න බලන්න...
          
          හා හා දැන් ඔය ලමයි අත පාත දාලා මේ කතාව කියවන්න හර්තේ...
          
          ඒක වෙනස් කතාවක්...
          
          https://www.wattpad.com/story/387462944?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=SOFY_Capricorn

SOFY_Capricorn

@Min__Kookie__ බොරුව දාන්න එපා සුද්දා
Reply

SOFY_Capricorn

@Min__Kookie__ තරහයි කීවා නේද මාත් එක්ක.....
Reply

Min__Kookie__

@SOFY_Capricorn තරහයි තමයි ඒක දැක්කාම පොඩ්ඩක් අමතක වුනා තෑම්ස් මතක් කලාට 
Reply

SOFY_Capricorn

31 කතාව දෙනවා කියලා බොරු බලාපොරොත්තු දිලා සැප සේ නින්දට යන බොරුකාර පැංචට පව් පිරෙයිද......

SOFY_Capricorn

@Sylo_Ziren එකනෙ අනේ...තාම ටයිප් කරනො
Reply

Sylo_Ziren

@SOFY_Capricorn ඔවු. දඩුකදේ ගහන්න ඕනා. බොරු බලාපොරොත්තු දීලා අහින්සක අපේ හිත් රිද්දුවට. ම්හුක්.
            
            ආදලෙයිනේ ඉතිම් ඒ මොක උනත් ❤❤
Reply

SOFY_Capricorn

2024 අවුරුද්ද ඉවර වෙලා යන්න තව ටික වෙලාවයි නේත....
          මට නම් ගෙවුන අවුරුද්ද ගැන කියන්න ලොකු දෙයක් නෑ..මහ නරක අවුරුද්දක් කියන්න බෑ මොකද මට මේ අවුරුද්දෙ ගොඩක් හොද මතකයන් ලැබිලා තියෙනවා..එහෙමයි කියලා මට මේ අවුරුද්ද හොදයි කියන්නත් බෑ..මොකද නරක මතකත් නැතුවම නෙවෙයිනෙ....ඒ වගේම එක්සෑම් හින්දා වැඩිපුරම නැහුන අවුරුද්ද මේක...
          
          කොහොමහරි ලබන අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම හිතනවටත් වඩා හොදින් සාර්තකව ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා...2025 අවුරුද්ද අවසන් වෙනකොට හිනාවෙලා අවුරුද්දට සමුදෙන්න පුළුවන් වෙන්න ලස්සන මතක එකතු කරගන්න....ඉතින් හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න...ආදරෙ කියන වචනෙට තෙරුමක් එකතු කරන්න හැමවෙලාවෙම උත්සාහ කරන්න...මොකද දන්නවත ආදරනීය මිනිස්සු අමරනීයයි...ඉතින් මේ අවුරුද්දෙ කාගෙම හරි ජීවිතේකට ආදරනීය හමුවීමක් වෙන්න....ඉතින් ආදරනීය අවුරුද්දක් වෙනුවෙන් සාර්තක අවුරුද්දක් වෙනුවෙන් මම හදවතින්ම ඔයාලට සුභ පතනවා...
          
          ආදරෙයි ඔයාලා හැමොටම❤️

SOFY_Capricorn

@Sylo_Ziren අනෙව් ආඩරෙයි ඒයි❤️
Reply

Sylo_Ziren

@SOFY_Capricorn ආදලෙයි පැට්ටෝ. ❤❤ ගෙවුනු දේවල් ගැන හිතන්නැතුව සතුටින් ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන හිතන්න. ඔයා මාර mature ලමෙක්. ඇත්තටම මේක කියන්නම ඕනා හරි අහම්බෙන් පොඩි මාස ගානකින් හම්බුනු ඔයා නිසා , ඔයාගෙ කතා, අදහස් නිසා මට හරි ලස්සන කවදාවත් අමතක කරන්න බැරි මතක ටිකක් ලැබුනා. ඒ මතක එක්කම මේ අවුරුද්දට සතුටින් එන්න ලැබුනා. ගොඩක්ම ස්තූති ඒකට. කෙනෙක්ට සැනසීමක්, හිනාවක් ගේනවා කියන්නෙම හරි වටින දෙයක්.❤❤ ඒ නිසා ඔයාගේ හැම දෙයක්ම හිතන පතන  විදියට සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා පැට්ටෝ ඔයාට. ආදලෙයි. ස්තූතියි❤❤
Reply