fhjjfk

අනේ ලමයෝ ඔයාගේ කතා මාරම ලස්සනයි❤☺

Saafi_ii

@fhjjfk අනේ කමක් නෑ අනේ ^~^ 
Reply

fhjjfk

@Saafi_ii thanks වලෝකරාට මට ඔයාව වලෝකරන්න බැ wattpad එකේ අවුලක් හන්දා නැත්තම් මම ඔයාව වලෝකරනවා☺❤ හරිද
Reply

Minbemin

නන්ගා second chance හරිම ලස්සනයි!!! ♥️
           අප්ඩේට්ස් කවදද සාමාන්‍යයෙන් දාන්නේ!! (අඩන ඉමොජි එක)

Saafi_ii

@Minbemin හිහී let's see how they make their happy endingg < 3
Reply

Minbemin

Ane dgtama lymu!! Harima lssanai!!  I wanna see how this ends. Eyalage happy ending eka balanna asaii. Anee lithira and his nudeer (adana pusage stikare)
Reply

Saafi_ii

මන් ඇත්තටම එම ලියන එක අතාරින්න හිටියෙ...ඇකඩමිකුත් ඔහෙ අතැරලා දාලා මගෙ කිසිම උනන්දුවක් තිබ්බෙ නැ නෙ ටිකෙ මුකුත් කරන්න....ඔලිවෙ ප්ලොට් එක වැඩ කරාට මට ලස්සනට ලියන්න බැ කියලමයි හිතුනෙ  
            
            එව්නට අක්කාගෙ වචන නිසාම මට හිතුනා ආයෙ පටන් ගන්නවා කියල...මන් අප්ඩෙට් ටිකක් දෙන්න try කරන්නම් මේ weekend එක ඇතුලේ... 
            
            And thank you thank youu sooo much akkeeee 
Reply