Sachaz_1791

මගේ පලවෙනි ff එක කම්ප්ලීට් කලා...❤️❤️❤️
          	මේ වෙනුවෙන් කමෙන්ට් වලින් වගේම වෝට්ස් වලින් මට positive energy එකක් ලබා දුන්න මගේ රීඩර්නිම්ස්ලට නෝමු නෝමු කුමාවෝ...ඒ වගේම සරංහේ!!!️️️️️️️️️️️️️️️
          	https://www.wattpad.com/story/275183855

Yuna19951230

@Sachaz_1791  ඉස්සෝකේ
Reply

Sachaz_1791

මගේ පලවෙනි ff එක කම්ප්ලීට් කලා...❤️❤️❤️
          මේ වෙනුවෙන් කමෙන්ට් වලින් වගේම වෝට්ස් වලින් මට positive energy එකක් ලබා දුන්න මගේ රීඩර්නිම්ස්ලට නෝමු නෝමු කුමාවෝ...ඒ වගේම සරංහේ!!!️️️️️️️️️️️️️️️
          https://www.wattpad.com/story/275183855

Yuna19951230

@Sachaz_1791  ඉස්සෝකේ
Reply

Sachaz_1791

Sachaz_1791

CHINGU : My Friend
          වෙනස් කතාවක්!❤️
          https://www.wattpad.com/story/276115552

Sachaz_1791

@AUGUST1land තැන්ක්‍යූ ඩියර්!❣️
Reply

Sachaz_1791

@Yuna19951230 ❤️❤️❤️❤️❤️❤️ තැන්කූ ඩියර්!!!!!!!
Reply

Sachaz_1791

••••••••°°°°°°°මගේ දෙවෙනි ෆෑන් ෆික් එකේ පලවෙනි එපිය!❤️️❤️••••••°°°°°°°°
          
          "හ්...හොඳ වෙ..වෙලාවට මං අන්තිමය නොවුනෙ.... හොඳ වෙලාවට  මං ඔයා නොවුනෙ!
          අනේ එයාල හැමෝවම පරිස්සමෙන් බලාගන්න... තේරුනා නේද...? ඔයා තමයි අන්තිමයා! ඔයා තමයි සියවෙනියා! ඔ..ඔ...ඔයාට බැරිවුනොත්.....අනේ දෙයියනේ...!
          ඔයාගෙ අතෙයි දැන් තියෙන්නෙ එයාල හැමෝගෙම ජීවිත වල වගකීම....!
          ඒ නිසා ඔයා ඇත්තටම BTSලට ආදරෙයි නම් මං කිව්ව විදියට කරන්න.....!"
          https://www.wattpad.com/story/276086204

Yuna19951230

@Sachaz_1791  ehema amataka wenne naaaaa ane
Reply

Yuna19951230

@Sachaz_1791 දැම්මා
Reply

Sachaz_1791

සැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව......
          සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව......
          ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව....
          
          කොරෝනා වසංගතය හා හමුදා සේවයෙන් අනතුරුව අවුරුදු පහකට පසු පලමුවරට ලෝක සංචාරයට යන BTS ලා හමුවට එන මනෝවෛද්‍යවරියකගේ ඇසින් දකිමු... 
          https://www.wattpad.com/story/275183855