Sachi_vindi
Link to CommentCode of ConductWattpad Safety Portal
හායි මයි ඒන්ජස්ලා.මම ඔයාලට එන්ජල් කියලා කියන්නද? To my angels, මම ටික කාලෙකට කතා ලියන එක නවත්තනවා.මොකද මට O/L නිසා.මම වැරදි කාලෙක තමා ff ලියන්න ගත්තේ.මට සමාවෙන්න.ඔයාලා මගේ කතාව අමතක කරන්න එපා.මන් ඔයාලත් එක්ක මැසේජ් කරන්නම් ඒත් ටික කාලෙකට කතාව ලියන එක නතර කරනවා.මාව අමතක කරන්න එපා හරි ද?මාත් එක්ක කතා කරන්න.මම දැන් කතා ලිවුවොත් ඉගෙනීමට බාධාවක් ඒ වගේ ම මට කොතනක හරි වැරදුනොත් මම wp එකට hurt කරයි.ඒ නිසා මම exam ඉවර වෙලා ඔයාලා වෙනුවෙන් ලස්සන ff ලියන්නම්. මේ ඕතර් ව අමතක කරන්න එපා.......... ඔයාලට ගොඩක් ආදලෙයී!!!!!♥️
_Kiyo_03_
Thank u for following me dr ❤️

jiniuigeol
Thank you! nangiyo.. for following, adding voting and commenting. I found a beautiful soul after long time❤️
Sedhi27
Hii I found your account ☺️✌️
Sachi_vindi
මට දැන් තමා තේරෙන්නේ අපි කියවන ff වලට comment දාපුවාම එයාලට කොච්චර සතුටු හිතෙනවද කියලා.මොකද මාත් එහෙම කෙනෙක් නිසා.උදව් කරන හැමෝටම හදවතින් ම ආදරෙයී.අපි කෙනෙක් සතුටු කලොත් අපිටත් පුළුවන් ඊට වඩා සතුටු වෙන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයී ♥️♥️♥️♥️♥️♥️✨️✨️✨️✨️✨️✨️
Sachi_vindi
To BTS♥️ අපිව දම් පාට ලෝකේ තනි කරලා ඒන්ජ්ල්ලා හත් දෙනා මදකට නවතිනවා..... හරියට මගේ හදවත එකතැන නැවතුනා මෙනී..... වෙනදා මෙන් හිතේ සතුට නැතීවී ගොසින්... මගේ ජීවීතේ සිනාවකින් පිරුණා ඔයාලා හමු වුණු දා.... අපේ දම් පාට ලොකේ නැවතත් ලස්සන කරන්න ඉක්මනින් එන්න.... මම ආසයි හත් දෙනා නැවතත් එකටම දකින්න..... ආමිලාගේ සතුට අරන් යන්න එපා කවදාවත්.... මගේ ජීවීතේ එළිය කරන්න මගේ ඒන්ජල්ලට පුළුවන් වුණා..... ඔයාලා මගේ පවුලේ එක කොටසක්... හැමදාමත් ආදරෙයි ගොඩාක්.... මට අයියලා නැතත් ඒ වෙනුවට මට අයියලා හත් දෙනෙක්ම ලැබුණා..... ලස්සන හඩවල් නැවත් එකටම හඩනගන්න.... අපී බලා ඉන්නවා...♥️✨️ ~සචී~♥️✨️
_Kiyo_03_
Thank u for following me dr ❤️
Kim_yuri924
Thank U for adding my " Sorry Hyung " story your reading list and I hope you enjoy it ❤️
_Kiyo_03_
Thank u for following me dr ❤️